පූස් පැටියෙක් ඕනද? දෙහිවල
මචන්ලා මගේ ලග පූස් පැටියෙක් ඉන්නවා
. අද හවස වැඩ ඇරිලා එනකොට වාහනයකට යටෙ වෙන්න නොදී බේරගෙන ආවේ
. මට මෙයාව බෝඩිමේ තියාගෙන හදන්න අමාරුයි. කාට හරි ඕනනම් කියන්න
. මම ඉන්නේ දෙහිවල.

.