Hena Gahanwa kiyanne mewata thamai :@:@:@ sirawata mewa hari wada oi :( :(

after

Member
Sep 5, 2009
3,692
486
0
Hena Gahanwa kiyanne mewata thamai :mad::mad::mad: sirawata mewa kari wada oi :( :(

ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි!

show.jpg

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත් වීම මත පසුගිය 13 වනදා විවෘත කරනු ලැබූ "ආකේඩ් ඉන්ඩිපෙන්ස්" නම් සුපිරි වෙළද සංකීර්ණ‍යේ විවෘත කිරීමේ උත්සවයේ වැඩකටයුතු සඳහා ලක්ෂ 300 කට අධික මුදලක් වැයකොට ඇති බව වාර්තා වේ.

රජයේ අනෙකුත් උළෙලවල් මෙන්ම මෙම උත්සවයද සංවිධානය කර තිබුනේ භාතිය සන්තුෂ්ගේ හිමිකාරත්වයෙන් පවත්වාගෙන යන "SHOW TOWN" නම් ආයතනය විසිනි.

ආරම්භක උළලේ නර්තනයන් ඉදිරිපත් කල කණ්ඩායමට ලක්ෂ අසූවක මුදලක් ගෙවා ඇති අතර ඉදිරිපත් කරන ලද අනෙකුත් අංග ,මල්වෙඩි සංදර්ශනය ඇතුළු කටයුතු සඳහා ලක්ෂ 160 අධික මුදලක් වැයකොට තිබේ.

ආරම්භක උළෙල සඳහා මෙතරම් විශාල වියදමක් සිදුකරත් මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැඩකළ හමුදා භට යන් හට දිනකට ලබා දී තිබුනේ රුපියල් සියයක මුදලකි. :angry::angry::angry::angry::angry:

සුපිරි වෙළඳ සංකීර්ණය නැවත විවෘත කිරීම සඳහා ලංකාවේ ලක්ෂ 300 කට අධික මුදලක් වය කරද්දී ඉන්දියාවේ අගමැති මෝදී දිව්රුම් දුන් උත්සවයට ඉන්දියාව වියදම් කොට තිබුනේ දාහත් ලක්ෂ හැටදහසක් පමණි.

ලක්ෂ 300 කට අධික මුදලක් වැය කල විවෘත කිරීමේ උත්සවයේ අසිරිය බලන්න පහතින්

Last edited:
  • Like
Reactions: wdk

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය භාතිය සන්තුෂ් කියන උන් මට මතකයි චන්දෙ දෙන්න කියා කියා ඒ දවස් වල tv වල මොර දුන්නා දැන් හිතාගන්න පුළුවන් නේ මුන් මොකටද දීගෙන ගියේ කියලා මුන් වගේ කාලකන්නි ඉන්න රටක්නෙ ඔයි මේක මුන්ගෙ සින්දු අහලා අපිත් රස වින්දා එත් මුන් අපිටම කෙලින කොලබ හතේ royal පක්කිලොයෝ මුන්ව ජනතා අධිකරණයකට ගෙනල්ලා අම්මප හැම ගහන්න වටිනවා මෙහෙම මහජන මුදල් නාස්තියක් යකෝ රජාගේ වැඩසිටි පුටුවට ඔකේ ac ගහල තිබ්බද show akai raddawal sarama akai balapan gamakata gihilla karanna kocchara wada tiyanawada minissu watura natuwa welenawa current natuwa welanawa mahindayayi uge pawulai lamboginiye puka tiyagana yanakota hadi gawila palayan hambayonta dana para ballo
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් සැනකෙලි විතරයි දැයට කුරුලට කොටි 400 විතර යනවා ,වරායට තෙල් ගහන එකටත් උත්සව ‍,පොදු වැසිකිලියක් හැදුවත් උත්සව මේක ඇවිල්ලා සැණකෙලි ආන්ඩුවක්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වෙලාවට සුද්දා උඩරට රෙල් පාරවල් ටික හදලා තිබ්බෙ.. මහින්දයා වගෙ හැදුවනම් බින්ගෙයින් බින්ගෙට වෘවත කරන්න උත්සව තියයි.. බලපන් නිකන් නාතියක්නෙ ලක්ශ 300 .. මුන්ට සාප වෙන්න ඔනෙ කාලකන්නි හැත්තට :angry::angry::angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වෙලාවට සුද්දා උඩරට රෙල් පාරවල් ටික හදලා තිබ්බෙ.. මහින්දයා වගෙ හැදුවනම් බින්ගෙයින් බින්ගෙට වෘවත කරන්න උත්සව තියයි.. බලපන් නිකන් නාතියක්නෙ ලක්ශ 300 .. මුන්ට සාප වෙන්න ඔනෙ කාලකන්නි හැත්තට :angry::angry::angry::angry:
    siraawata:angry :angry:
    ooka danne ochchara thama..moda parayek
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඔල එකෙක්වත් මොකුත් කියන්න එපා යුද්දෙ දින්නනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වෙලාවට සුද්දා උඩරට රෙල් පාරවල් ටික හදලා තිබ්බෙ.. මහින්දයා වගෙ හැදුවනම් බින්ගෙයින් බින්ගෙට වෘවත කරන්න උත්සව තියයි.. බලපන් නිකන් නාතියක්නෙ ලක්ශ 300 .. මුන්ට සාප වෙන්න ඔනෙ කාලකන්නි හැත්තට :angry::angry::angry::angry:

    ඔව් බන්. සුද්ද පාරවල් හැදුවේ මෙහෙ ලබපු අදායමෙන්... මෙහෙ හදන්නේ නය වෙලා. ඒ උනත් කමක් නැහැ. බොරු ෂෝ වලට කොච්චර වියදම කරනවද? මිනිස්සු මේවා දැන දැන මුනටම චන්දේ දෙන්නේ තියන කුහක කම නිසානේ බන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ITN බලලා සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් ,හිගන ආස්චර්යට ආවඩන නිවටයෝ ඉන්න රටක , ඔයිට වඩා දෙයක් කලත් බලන් ඉන්න වෙනවා
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මහින්ද රටේ කිසිම ප්‍රශ්නයක් ගැන හොයල බලන්නේ නැහැනේ හරියට. උත්තර හොයන්නේ පැලැස්තර විදියට. රට දියුණු කරනවනම් කොච්චර හොදට කරන්න පුළුවන්න හොර බොරු උජාරු නැතිව.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වරායවල් වලටයි එයාර්පෝර්ට් වලටයිත් Ad දාන රටනේ බන් මේක.....
    එහෙව් එකේ ඕව හොදයි කියල හිත හදාගනින්...:sorry:

    ඇයි උක්කුන්ගෙ රොකට් එකට ඇඩ් දාලා සින්දුත් ගැහුවෙ..අන්තිමෙදි යවපු රොකට් එකකුත් නැ
     
    thanujaka

    Well-known member

  • ඇයි උක්කුන්ගෙ රොකට් එකට ඇඩ් දාලා සින්දුත් ගැහුවෙ..අන්තිමෙදි යවපු රොකට් එකකුත් නැ

    ඇයි බන් ඇරියේ...
    හැබැයි රොකට් එකක් නං නෙමෙයි අලි පතරංග නයෙක් මිනිස්සුන්ව මෝඩයට අන්දලා...
    අපි නං නයි අරින්නේ නිකන්... උන් නයි අරින්නෙත් සල්ලි වියදන් කරලා බන්...:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔතන තියන ප්‍රශනේ මේකයි.

    ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.

    මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.

    කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති

    සුමනසාද අබේගුනවර්දන
    එලියන්ත වයිට්
    යවපු මහා චන්ද්‍රිකාව
    කුඩුවලට අගමැති ලියුම් යවනකොට
    2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට

    මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...

    ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය

    කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???
    මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????

    මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...
    රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්
     
    • Like
    Reactions: Mr:Virus

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: