ඔතන තියන ප්‍රශනේ මේකයි.
ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.
මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.
කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති
සුමනසාද අබේගුනවර්දන
එලියන්ත වයිට්
යවපු මහා චන්ද්‍රිකාව
කුඩුවලට අගමැති ලියුම් යවනකොට
2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට
මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...
ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය
කොහෙද ප්රජාතන්ත්රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???
මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????
මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...
රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්