

කාටද රිදිලා. මොකද මන්ද????![]()

දත් ඔච්චර ගොඩක් කට ඈතුලේ තියන් ඉන්න .... මූට කටක්ද තිබිලා තියෙන්නේ......??![]()
උයාගෙ මිතුරා කළා නං බීමක් තමා සෙට් වෙන්නෙ උයාට


කාටදෝ හිතේ අමාරුවක් ඇති වෙලා!
දැන් අනිත් එවුන්ට බැන්නට තනියෙන් මනෝ ගහනවා ඇති "ශික් මට ඔය කට සෙට් උනේ නෑ නේ හතිලවුවේ! නොදකින් අරකිට සෙට් උනා නේ!" කියලා!![]()
සිරාවට දැන් තිස් තුන් කෝටියක් දෙයියන්ට කියනවා ඇති ඒ වගේ එකෙක් සෙට් වෙයන් කියල හොඳට සල්ලි තියෙන.

පට්ට, බම්ප් + Rep

වරදක් කළත් සිතකින් නොවේනැකැත් රාල;16929899 said:කිඹුලව අඬවන්නද යන්නේ?






