යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :yes::yes:

    කාටද රිදිලා. මොකද මන්ද???? :P
    :baffled:

    දත් ඔච්චර ගොඩක් කට ඈතුලේ තියන් ඉන්න .... මූට කටක්ද තිබිලා තියෙන්නේ......?? :P

    උයාගෙ මිතුරා කළා නං බීමක් තමා සෙට් වෙන්නෙ උයාට :P

    :baffled:

    කාටදෝ හිතේ අමාරුවක් ඇති වෙලා! :lol:

    දැන් අනිත් එවුන්ට බැන්නට තනියෙන් මනෝ ගහනවා ඇති "ශික් මට ඔය කට සෙට් උනේ නෑ නේ හතිලවුවේ! නොදකින් අරකිට සෙට් උනා නේ!" කියලා! :lol:

    සිරාවට දැන් තිස් තුන් කෝටියක් දෙයියන්ට කියනවා ඇති ඒ වගේ එකෙක් සෙට් වෙයන් කියල හොඳට සල්ලි තියෙන. :rofl:

    පට්ට, බම්ප් + Rep
    :cool:

    නැකැත් රාල;16929899 said:
    :rofl::rofl::P:P කිඹුලව අඬවන්නද යන්නේ?
    වරදක් කළත් සිතකින් නොවේ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes: ඇයි ඊටපස්සේ සතියෙන් සතිය එන්න කියයි කන්සල්ටේෂන් වලටයි ඔබ්සවේෂන් වලටයි.....එක්ස් රේ වලටයි.....සතියක් ගානේ ඇපොයින්මන්ට් දාමුකෝ ඊට පස්සේ... :P

    ඔව් Implantation කරන්න X-Ray ගන්නත් ඕනේ :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,459
    5,552
    113
    දත්කිඹුල මේ දවස් ටිකේ හතරවරන් දෙවි වරු සිහි කර කර වඳිනව ඇති, ලංකාවෙත් මේ වගේ එවුන් බිහි වේවා කියල ... :rofl::rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දත්කිඹුල මේ දවස් ටිකේ හතරවරන් දෙවි වරු සිහි කර කර වඳිනව ඇති, ලංකාවෙත් මේ වගේ එවුන් බිහි වේවා කියල ... :rofl::rofl::P

    :lol::lol::lol:අද රෑට හීනෙනුත් දකී ලංකාවේ මිනිස්සුන්ට ඔහොම දත් ඇවිල්ලා තියෙනවා..... :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol:අද රෑට හීනෙනුත් දකී ලංකාවේ මිනිස්සුන්ට ඔහොම දත් ඇවිල්ලා තියෙනවා..... :lol::lol:
    දත්කිඹුල මේ දවස් ටිකේ හතරවරන් දෙවි වරු සිහි කර කර වඳිනව ඇති, ලංකාවෙත් මේ වගේ එවුන් බිහි වේවා කියල ... :rofl::rofl::P

    ඔච්ඡාර කින්ඩිය දාන්න එපා බං දැන් එක එකාට බනින්න ටයිප් කරලා අත් දෙක රිදෙනවා ඇති. :rofl: වදන් නැති වෙලා ඇති. උඹලට අහගන්න වෙන්නෙ සුද්ද සිංහල තව ටිකකින් :baffled:
    දැන් මේකා අත අමාරු කරගන් හෙට දතක් ගලවන්න ගිහින් අත ලිස්සල අඬුව හක්කෙ වැදුනොත් ලෙඩාගෙන් කන්නෙ වෙන්නෙ පයින් රැස් විහිදෙන්න :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුගේ කටේ වටිනාකම මුලු මත්තල එයාර්පොට් එකේ ආදායමටත් වඩා වැඩියිනේ.. :rofl::rofl:

    පට්ටම කතාව..
    දතක් ගලන එක හරියට කරන්න හොඳ පළපුරුද්ද හැකියාව ඕන.
    අපේ ඉස්කෝලේ දත් දොස්තරට හිටියේ ගෑණු කෙනෙක් මගෙ යාළුවගේ දතක් ගලවන්න ගිහින් හෙන අලයක් කරා.ඒ නිසා හරියට වැඩේ කරනව නම් කීය දුන්නත් මොකෝ.
    මේ යකාගේ ඇන්දේ හැමජාතියෙම සත්තුන්ගේ දත් තිබිලනේ..
    හසිකබලේ X-RAY එකක් හෝ අටේ X Ray එකක් අරගෙන නම් පට්ට. දැක්කොත් ෂෙයාර් කරන්න.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිව්ස් වලට කියනවා ඇහුන ගමන් මට මතක් උනෙ මේක:oo:

    Leviathan.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ මට මඩ ගහන හිපාටු ලොන්ත කොකටු/කොකටිච්චි රැළට ඉදිර මාස 3 ඇතුලත දත් කැක්කුම් සෙට් වෙවා!!!!!!!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ටම කතාව..
    දතක් ගලන එක හරියට කරන්න හොඳ පළපුරුද්ද හැකියාව ඕන.
    අපේ ඉස්කෝලේ දත් දොස්තරට හිටියේ ගෑණු කෙනෙක් මගෙ යාළුවගේ දතක් ගලවන්න ගිහින් හෙන අලයක් කරා.ඒ නිසා හරියට වැඩේ කරනව නම් කීය දුන්නත් මොකෝ.
    මේ යකාගේ ඇන්දේ හැමජාතියෙම සත්තුන්ගේ දත් තිබිලනේ..
    හසිකබලේ X-RAY එකක් හෝ අටේ X Ray එකක් අරගෙන නම් පට්ට. දැක්කොත් ෂෙයාර් කරන්න.

    උඹේ යාළුවා මම නෙමේ නෙහ් :baffled: මගෙ ඉස්කෝලෙ කාලෙ හිටපු ලේඩි ඩොකා අල කරලා හෙන කෙලියක් වෙලා ආයෙ මගෙ දත් ගලවන්න බෑ කිව්වා. :rofl: එදා ඉඳන් පිටින් දත් සම්බන්ධ වැඩ කරගත්තෙ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ටම කතාව..
    දතක් ගලන එක හරියට කරන්න හොඳ පළපුරුද්ද හැකියාව ඕන.
    අපේ ඉස්කෝලේ දත් දොස්තරට හිටියේ ගෑණු කෙනෙක් මගෙ යාළුවගේ දතක් ගලවන්න ගිහින් හෙන අලයක් කරා.ඒ නිසා හරියට වැඩේ කරනව නම් කීය දුන්නත් මොකෝ.
    මේ යකාගේ ඇන්දේ හැමජාතියෙම සත්තුන්ගේ දත් තිබිලනේ..
    හසිකබලේ X-RAY එකක් හෝ අටේ X Ray එකක් අරගෙන නම් පට්ට. දැක්කොත් ෂෙයාර් කරන්න.

    25tooth.jpg

    http://www.telegraphindia.com/1140725/jsp/nation/story_18652158.jsp#.U9ICg2NdB8E
     
    Last edited: