මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
දෑන් මම අවුරුදු 4 ක් තිස්සේ කමිනිකේශන් එකක් කරන්නේ තාම හරියට ආදයමක් ගන්න බෑරි උනා මචන්..
.. මම දෑනට කරන්නේ ෆොටෝ කොපි . ෆෝන් කාර්ඩ් , රීලොර්ඩ් නම් නෑ කරන්නේ , පොත් ටික ටික තියෙනවා... ෆිල්ම්ස් එහෙම ඩී,වී,ඩී තියෙන්නේ..
... තාම මචන් මට හරියට අතට ආදයමක් ගන්න බෑරි උනා.
... මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට වීඩියෝ එඩිට් කරනවා ඒක්ත් දෑන් එපා වෙලා තියෙන්නේ මචන්ලා කරන එවුන් හරියට සල්ලි දෙන්නේත් නෑ..
. මම ලයිට් බිල් වතුර බිල් ෆෝන් බිල් මෙච්චර කල් ගෙවාගෙන ආවේ වීඩියෝ එඩිට් කරපු සල්ලි වලින්...
.. මට හම්බවෙන හෑම සතෙම කඩේට වියදම් කරන එක විතරයි මචන්ලා වෙන්නේ කිසිම ආදයාමක් නෑ කඩෙන්..
එපා වෙලා ඉන්නේ මචන්ලා හෑම දෙකටම අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බෑනේ...
..මම මී දවස් වල පොඩි අයිඩියා එකක් ආවා මේ අලුතෙන් එන ෆිල්ම් බාලා ඉවරවෙලා.. පෙන් වලට දානවා කියල බෝර්ඩ් එකක් ගහන්න හිතගෙන ඉන්නේ මචන්ලා ෆිල්ම් එකක් රුපියල් 30 ගානේ දෙන්න ඒ ගාන අවුලක් නෑද්ද කියලත් කියපන්ලා මචන්ලා..
.. මේ පෑත්ත පොඩ්ඩක් ගමක ලයින් එක යන්නේ මචන්ලා.... තව මොනවහරි අයිඩියා තියෙනවන්ම් කියපන්ලා මචන්ලා.....අනේ මචන්ලා ලොකු උදව්වක්.... බම්ප් එකක් හරි දෙන්න මචන්ලා 
අනිත් එක මච්න්ලා කමිනිකෙශන් එකකින් කොහොමද බන් ආදයම හොයන්නේ.
.. වෙන අය කරන විදියට මට හිතාගන්න බෑ බන්...
. සල්ලි කොහොමද බෑලන්ස් කරන්නේ කියලා පොඩ්ඩක් ඒකත් දන්න කෙනෙක් කියල දෙන්න 

laptop nam amarui bn ganneth na... machan oya application exam wala ganne kohenda..... mama cafe ekakuth kala wadak na bn kattiya enne na...... sure ekatama 50 gaane denna puluwan wei da danne na machan mokada DVD 60 y ne bn eeketh film 3 k 4 k tiyena nisa...... 