business help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :sorry: දෑන් මම අවුරුදු 4 ක් තිස්සේ කමිනිකේශන් එකක් කරන්නේ තාම හරියට ආදයමක් ගන්න බෑරි උනා මචන්.. :sorry:.. මම දෑනට කරන්නේ ෆොටෝ කොපි . ෆෝන් කාර්ඩ් , රීලොර්ඩ් නම් නෑ කරන්නේ , පොත් ටික ටික තියෙනවා... ෆිල්ම්ස් එහෙම ඩී,වී,ඩී තියෙන්නේ..:dull:... තාම මචන් මට හරියට අතට ආදයමක් ගන්න බෑරි උනා.:(... මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට වීඩියෝ එඩිට් කරනවා ඒක්ත් දෑන් එපා වෙලා තියෙන්නේ මචන්ලා කරන එවුන් හරියට සල්ලි දෙන්නේත් නෑ..:angry:. මම ලයිට් බිල් වතුර බිල් ෆෝන් බිල් මෙච්චර කල් ගෙවාගෙන ආවේ වීඩියෝ එඩිට් කරපු සල්ලි වලින්... :( .. මට හම්බවෙන හෑම සතෙම කඩේට වියදම් කරන එක විතරයි මචන්ලා වෙන්නේ කිසිම ආදයාමක් නෑ කඩෙන්.. :( එපා වෙලා ඉන්නේ මචන්ලා හෑම දෙකටම අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බෑනේ...:( ..මම මී දවස් වල පොඩි අයිඩියා එකක් ආවා මේ අලුතෙන් එන ෆිල්ම් බාලා ඉවරවෙලා.. පෙන් වලට දානවා කියල බෝර්ඩ් එකක් ගහන්න හිතගෙන ඉන්නේ මචන්ලා ෆිල්ම් එකක් රුපියල් 30 ගානේ දෙන්න ඒ ගාන අවුලක් නෑද්ද කියලත් කියපන්ලා මචන්ලා..:yes:.. මේ පෑත්ත පොඩ්ඩක් ගමක ලයින් එක යන්නේ මචන්ලා.... තව මොනවහරි අයිඩියා තියෙනවන්ම් කියපන්ලා මචන්ලා.....අනේ මචන්ලා ලොකු උදව්වක්.... බම්ප් එකක් හරි දෙන්න මචන්ලා :sorry::sorry: අනිත් එක මච්න්ලා කමිනිකෙශන් එකකින් කොහොමද බන් ආදයම හොයන්නේ. :dull:.. වෙන අය කරන විදියට මට හිතාගන්න බෑ බන්...:sorry:. සල්ලි කොහොමද බෑලන්ස් කරන්නේ කියලා පොඩ්ඩක් ඒකත් දන්න කෙනෙක් කියල දෙන්න :sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Film එකක් 30 ගානෙ නෙවේ කෙලින්ම 50 ගානෙ දීපන්. මොකද ඉතින් ගමෙන්ම එක film එකක් වැඩිම වුනොත් තුන්පාරක් විකිණෙයි. අනිත් වුන් ඔක්කොම ඕක කොපි කරගනී
    Phones එහෙම ගෙනල්ලා විකුණන්නත් පුලුවන් නේ බන්. ගමක ලයින් එකක් නම් අනිවා ඔය ටිකක් ලාබ Phones විකුණන්න පුලුවන් නේ
    Used Laptops එහෙම විකුණන්නත් පුලුවන් වෙයි
    Internet Dongals එහෙම විකුණන්නත් පුලුවන්
    Print Outs
    Telephone calls එහෙමත් දෙන්න පුලුවන් නේ
    IDD
    Cafe එකක් අටවගන්නත් බලහන්
    ගම් බෝතල්. මකන. කවකටු පෙට්ටි. ඔය OL AL past papers එහෙම දාන්නත් බලපන්. රජයේ විභාග වලට application අනම් මනම් ඒවත් දාපන්

    Video Editing පාර දිගටම කරගෙන පලයන්
     
    Last edited:

    thanx machan... :) laptop nam amarui bn ganneth na... machan oya application exam wala ganne kohenda..... mama cafe ekakuth kala wadak na bn kattiya enne na...... sure ekatama 50 gaane denna puluwan wei da danne na machan mokada DVD 60 y ne bn eeketh film 3 k 4 k tiyena nisa...... :)
     
    මචන් මමත් ගොඩක් බිස්නස් කළා ඔය වගේ. හැම දෙයක්ම අසාර්ථක උනා. වෙන පැත්තකට යොමු වෙන්න බලපන්. නැත්නම් ඉතින් එදා වෙලා ටුවර්ස් තමයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Application ගන්න තැන් නම් හරියටම දන්නේ නැ බන්. පිටකොටුවෙ පොත් සාප්පු වල රවුමක් ගැහුව නම් හොයාගන්න පුලුවන් ගන්න තැනක්
    Pen Drives එහෙම ගෙනල්ලා දාපන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mr.ගොටුකොළ;16933409 said:
    මචන් මමත් ගොඩක් බිස්නස් කළා ඔය වගේ. හැම දෙයක්ම අසාර්ථක උනා. වෙන පැත්තකට යොමු වෙන්න බලපන්. නැත්නම් ඉතින් එදා වෙලා ටුවර්ස් තමයි.

    ගොටුකොල විකුණලා ගොඩයන්න බෑ මචන්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Mr.ගොටුකොළ;16933409 said:
    මචන් මමත් ගොඩක් බිස්නස් කළා ඔය වගේ. හැම දෙයක්ම අසාර්ථක උනා. වෙන පැත්තකට යොමු වෙන්න බලපන්. නැත්නම් ඉතින් එදා වෙලා ටුවර්ස් තමයි.

    :( :( hayyooo :(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Application ගන්න තැන් නම් හරියටම දන්නේ නැ බන්. පිටකොටුවෙ පොත් සාප්පු වල රවුමක් ගැහුව නම් හොයාගන්න පුලුවන් ගන්න තැනක්
    Pen Drives එහෙම ගෙනල්ලා දාපන්

    machan pen gennalla daanna puluwan.... hamadama wagee business wena deyak wagee nadda machan... :( hamadama pen ganne na ne machan.... :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිල්ලර බඩු කඩයක් අටවගත්ත නම් බන්.. සුම්මා තමා
    නැත්නම් කෑම කඩයක්. ආප්ප කොත්තු බනිස් මාලුපාන් රොටි දැම්මා නම් ගින්දර තමා
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සිල්ලර බඩු කඩයක් අටවගත්ත නම් බන්.. සුම්මා තමා
    නැත්නම් කෑම කඩයක්. ආප්ප කොත්තු බනිස් මාලුපාන් රොටි දැම්මා නම් ගින්දර තමා

    eekath aulak na sillara kadayak nam eha patte tiyenawa bn
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Film එකක් 30 ගානෙ නෙවේ කෙලින්ම 50 ගානෙ දීපන්. මොකද ඉතින් ගමෙන්ම එක film එකක් වැඩිම වුනොත් තුන්පාරක් විකිණෙයි. අනිත් වුන් ඔක්කොම ඕක කොපි කරගනී
    Phones එහෙම ගෙනල්ලා විකුණන්නත් පුලුවන් නේ බන්. ගමක ලයින් එකක් නම් අනිවා ඔය ටිකක් ලාබ Phones විකුණන්න පුලුවන් නේ
    Used Laptops එහෙම විකුණන්නත් පුලුවන් වෙයි
    Internet Dongals එහෙම විකුණන්නත් පුලුවන්
    Print Outs
    Telephone calls එහෙමත් දෙන්න පුලුවන් නේ
    IDD
    Cafe එකක් අටවගන්නත් බලහන්
    ගම් බෝතල්. මකන. කවකටු පෙට්ටි. ඔය OL AL past papers එහෙම දාන්නත් බලපන්. රජයේ විභාග වලට application අනම් මනම් ඒවත් දාපන්

    Video Editing පාර දිගටම කරගෙන පලයන්
    :yes::yes::yes:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    kema kadayak dapan..plantea ekak hari diyan..
    monawa hari karapan.wede atha harinna epa.reload set kara ganin ban.custome care katha karala illapan.nayata denna nam epa kawadawath...
    pen walata film dala denna epa.uba cd dvd gahala 30 ta vithara diyan...
    cd/dvd 15-20 ta.thoga gannawanam eta wada aduwata kotuwen ganna puluwan.dawasak dagena kotuwe awidapan.ubata ethakota business ideas ewi machan..

    Bump
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    кσяη ησρє;16934095 said:
    kema kadayak dapan..plantea ekak hari diyan..
    monawa hari karapan.wede atha harinna epa.reload set kara ganin ban.custome care katha karala illapan.nayata denna nam epa kawadawath...
    pen walata film dala denna epa.uba cd dvd gahala 30 ta vithara diyan...
    cd/dvd 15-20 ta.thoga gannawanam eta wada aduwata kotuwen ganna puluwan.dawasak dagena kotuwe awidapan.ubata ethakota business ideas ewi machan..

    Bump

    ai machan pen walata film daanna epa kiyanne....?
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan uba Dakune ekek nam Exam applicatn wage ewa Akuresse thiyena SHASHUKO Data kiyana eken thoga gaanata ganna puluwan. mage laga unge contact nam naa. Type setting, job application filling (gamak nisa job hoyana ewun athi). Puluwan nam Agency post office ekakuth set kara ganin. ethakota stamps, envelops, Water bill, Light bill commission gannath puluwan.