ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    Kukulo oka laksha 15 ganak venne, ape vesa kollo mekata hoda ganak tiyagena tamai oya bike 315genath tiyenne...

    Mena EFI Veda karala
    10569077_851023671576461_972248959335408578_n.jpg

    Mena Bike bedana uthsave, Vinadi 10 ita passe hena gahala vesse... Deiyoth kopavenawa mun me karana vinasa velata.:D

    Fleetfeet.jpg

    ඔය දකුනු පැත්තෙ පින්තුරෙ නම් මගේ එකක් වෙලා මාස ගානක් වෙනව, FB ෆොටො කොමෙන්ට් එකකට දාපු එකක් දැන් හැම එකාම උස්සලා බොරු විස්තර එක්ක පොස්ට් කරනව. ඕක උනේ වැල්ලවත්තෙ නෙවෙ බන් කුරුනෑගල නුවර පාරෙ ගලගෙඩරට පොඩ්ඩක් උඩින් කන්දෙ, ලොරි කාරයෙක්ගෙ වරද.. උ පල්ලමේ එන ගමන් ඔය හරියෙ තියනව පාර රැලි වැටුන තැනක් එතදි පොර බ්‍රේක් ගහල කොන්ට්‍රොල් නැති වෙලා දකුනට ගිහින් කන්ද උඩට යන වෑන් එකක වැදිල.. පස්සෙන් ආපු පොලිස් බයික් එක වෑන් එකේ වැදිල පොලිස් කාරයා ඔලුවෙ අත තියන් ඉදල කලන්තෙත් හැදිල බයික් එක දැක්ක පාර. අය්යෝ බයික් එක මේක ලක්ශ 25ක් විතර වෙනව මම දැන් ජිවිත කාලෙම මේක ගෙවන්න වෙනවනෙ කිව්වලු :sorry:
    පව් බන් හැම එකාම පොලිස් කාරයොන්ට බනින්නෙ මෙව්වගෙන් කොමිස් ගහල ඩබල් ප්‍රයිස් එකට ගෙනාපු දේශපාලු බල්ලොන්ට මොකුත් කියන්නෙ නෑ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    methana varada policeye nemei machooo, me vage loku ganata komiss gahana desha paluwange.. Police ununuth hodak ne mona unath tanikarama paga maruwoo
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Kukulo oka laksha 15 ganak venne, ape vesa kollo mekata hoda ganak tiyagena tamai oya bike 315genath tiyenne...Mena EFI Veda karala
    Mena Bike bedana uthsave, Vinadi 10 ita passe hena gahala vesse... Deiyoth kopavenawa mun me karana vinasa velata.:D
    කතාව ඇත්ත බන්.ලොකු කුට්ටි ටිකක් කාගෙ කාගෙ හරි සාක්කු වල තමා :dull::dull:

    ඔය දකුනු පැත්තෙ පින්තුරෙ නම් මගේ එකක් වෙලා මාස ගානක් වෙනව, FB ෆොටො කොමෙන්ට් එකකට දාපු එකක් දැන් හැම එකාම උස්සලා බොරු විස්තර එක්ක පොස්ට් කරනව. ඕක උනේ වැල්ලවත්තෙ නෙවෙ බන් කුරුනෑගල නුවර පාරෙ ගලගෙඩරට පොඩ්ඩක් උඩින් කන්දෙ, ලොරි කාරයෙක්ගෙ වරද.. උ පල්ලමේ එන ගමන් ඔය හරියෙ තියනව පාර රැලි වැටුන තැනක් එතදි පොර බ්‍රේක් ගහල කොන්ට්‍රොල් නැති වෙලා දකුනට ගිහින් කන්ද උඩට යන වෑන් එකක වැදිල.. පස්සෙන් ආපු පොලිස් බයික් එක වෑන් එකේ වැදිල පොලිස් කාරයා ඔලුවෙ අත තියන් ඉදල කලන්තෙත් හැදිල බයික් එක දැක්ක පාර. අය්යෝ බයික් එක මේක ලක්ශ 25ක් විතර වෙනව මම දැන් ජිවිත කාලෙම මේක ගෙවන්න වෙනවනෙ කිව්වලු :sorry:
    පව් බන් හැම එකාම පොලිස් කාරයොන්ට බනින්නෙ මෙව්වගෙන් කොමිස් ගහල ඩබල් ප්‍රයිස් එකට ගෙනාපු දේශපාලු බල්ලොන්ට මොකුත් කියන්නෙ නෑ
    :lol::lol: ඈස් යූශුවල් :lol::lol:

    Indiancobra.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    GN එකක් කීයක් විතර වෙයිද?:confused:

    GN nan hoda aewa 2.50tath thiyanawa...Mokada thiyana aekek wikunanne naha malaata.. GS aeka ganath ahala thibba hinda kiyanne GS gannawa nan NF41B kiyala chasiye gahala thiyana aekak witharak ganna..mokada anith wa serama Chinese.. GN ,GS dekama aekama engine kisi wenasak naha..aeth GN aeka control GS aekata wada.... GS aeka haduwe GN aeka classic commuter aekak hinda.. GS aeka street commuter aekak :yes::yes:

    Mey thiyenne mage laga thibba athi supiri condition aeke GN aekak..awurudu dekakata kalin withara wikunuwa..aeka mama karapu lokuma moda kamak kiyala hithenawa:sorry::sorry: oke aeka kallak naha chinese serama original japan..api trip aeka giya dawase harinduwa ge GN aeka dakala ithin mata ae soduru atheethe mathak una
    :yes::yes:

    24vihd2.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඉසුරුවෝ ඕක පට්ටෙට තියනවා..

    හැබැයි පුතේ සීට් කවරෙ චයිනීස්...:P:P

    අනේ බන් සීට් තියන තැනක් කියපන්කෝ..

    මගෙ සීට් එක සවුත්ටු වෙලා.. කම්පැනියෙ තියනවා 4500ක්.

    නිකෝ එකේ එකක් තියනවා 2600ක් ද කොහෙද. සැප පහසුව කොහොමද දන්නෙ නෑ...

    තියන සීට් එක බහිනවා බන් ගොඩක් වෙලා ගියාම.:dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවෝ ඕක පට්ටෙට තියනවා..

    හැබැයි පුතේ සීට් කවරෙ චයිනීස්...:P:P

    අනේ බන් සීට් තියන තැනක් කියපන්කෝ..

    මගෙ සීට් එක සවුත්ටු වෙලා.. කම්පැනියෙ තියනවා 4500ක්.

    නිකෝ එකේ එකක් තියනවා 2600ක් ද කොහෙද. සැප පහසුව කොහොමද දන්නෙ නෑ...

    තියන සීට් එක බහිනවා බන් ගොඩක් වෙලා ගියාම.:dull:

    hari hari ban original aeka poddak irila thibbe :rofl::rofl: panchikawaththe ASIA motors kiyala aekak thiyanawa janaka aeka paththemai poddak pahu karala rubi hall aeka paththata yanna ona 2800 ta un gaawa thiyanawa machan original seat aeke sapa pahasuwa ma thiyanawa :yes::yes: un nan kiyanne company aeke 4500 ta denneth un dena aekama kiyala :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Hariduooo plastic welding karanne kohmada??un ehem karanna nalu wena
    mokakda magulak kiwwa un balanne magen kadannada koheda
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hariduooo plastic welding karanne kohmada??un ehem karanna nalu wena
    mokakda magulak kiwwa un balanne magen kadannada koheda

    බවුත් එකක් අරගෙන උනු කර කර අලෝනව ඇති එක්කො. නැත්නම් ෆයිබර් කෙලල අරිනව ඇති.

    උඹේ එක ගලෝල හයි කරන්න පුලුව. හැබැයි මොනවහරි වුනොත් කියෝ කියෝ යන්න බෑ...

    මොකුත් වෙන්නේ නෑ ගලෝල බලමු. බයනම් උන්ටම කියල කරගනින්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hari hari ban original aeka poddak irila thibbe :rofl::rofl: panchikawaththe ASIA motors kiyala aekak thiyanawa janaka aeka paththemai poddak pahu karala rubi hall aeka paththata yanna ona 2800 ta un gaawa thiyanawa machan original seat aeke sapa pahasuwa ma thiyanawa :yes::yes: un nan kiyanne company aeke 4500 ta denneth un dena aekama kiyala :D

    එකම තමා බන් එහෙනම් අරුන් ගාව තියෙන්නේ..

    සඳුද ගන්නව එහෙනම්..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බවුත් එකක් අරගෙන උනු කර කර අලෝනව ඇති එක්කො. නැත්නම් ෆයිබර් කෙලල අරිනව ඇති.

    උඹේ එක ගලෝල හයි කරන්න පුලුව. හැබැයි මොනවහරි වුනොත් කියෝ කියෝ යන්න බෑ...

    මොකුත් වෙන්නේ නෑ ගලෝල බලමු. බයනම් උන්ටම කියල කරගනින්.

    Ela ela ehena man light eka ussan ennam ada :D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    GN nan hoda aewa 2.50tath thiyanawa...Mokada thiyana aekek wikunanne naha malaata.. GS aeka ganath ahala thibba hinda kiyanne GS gannawa nan NF41B kiyala chasiye gahala thiyana aekak witharak ganna..mokada anith wa serama Chinese.. GN ,GS dekama aekama engine kisi wenasak naha..aeth GN aeka control GS aekata wada.... GS aeka haduwe GN aeka classic commuter aekak hinda.. GS aeka street commuter aekak :yes::yes:

    Mey thiyenne mage laga thibba athi supiri condition aeke GN aekak..awurudu dekakata kalin withara wikunuwa..aeka mama karapu lokuma moda kamak kiyala hithenawa:sorry::sorry: oke aeka kallak naha chinese serama original japan..api trip aeka giya dawase harinduwa ge GN aeka dakala ithin mata ae soduru atheethe mathak una
    :yes::yes:

    24vihd2.jpg

    බොහොම ස්තුතියි විස්තර වලට :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උපරිම දෙකක් හොයාගෙන හොයන්න බලන්න. ඊට වඩා අවුලක් නැත්නම් රීකන්ඩිෂන් ගන්න පුලුවන්. ඒත් ඉතින් කෑල්ලෙන් කෑල්ල බලල ගන්න. අපේ අයියලට මාරු කරන්න පුලුවන්. මගෙ එකෙත් සයිඩ් කප් දෙකේ බැජ් එහෙම මෙහෙ ගහල තියෙන්නේ ඒවුනාට අනිත්වනම් ඔක්කොම ජපන් කෑලි ටික තිබ්බ කේබල් පවා..

    මං ගත්තෙ 1.95කට. ගාන නම් ටිකක් වැඩී. ඊට අඩුවෙන් හොයාගන්න තිබ්බ ස්මහර විට.:yes:

    රීකන්ඩිෂන් ගන්න ගියාම උන් බොරු ගනන් කියන්නේ. අනික මේ ලඟදි දැක්ක එකක් උන්ට අතට අහුවෙච්ච කෑලි දාලද කොහෙද ඇසෙම්බල් කරල තියෙන්නේ..:angry::angry::angry:

    හොයල බලන්න ඕනේ :)
    ජපන් බයික් එකක් අරන් ඉතින් පස්සේ ලොකු පාඩුවක් නැතුව විකුන්නන්න උනත් පුලුවන් නේ ඉන්දියන් වගේ නෙවෙයිනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN nan hoda aewa 2.50tath thiyanawa...Mokada thiyana aekek wikunanne naha malaata.. GS aeka ganath ahala thibba hinda kiyanne GS gannawa nan NF41B kiyala chasiye gahala thiyana aekak witharak ganna..mokada anith wa serama Chinese.. GN ,GS dekama aekama engine kisi wenasak naha..aeth GN aeka control GS aekata wada.... GS aeka haduwe GN aeka classic commuter aekak hinda.. GS aeka street commuter aekak :yes::yes:

    Mey thiyenne mage laga thibba athi supiri condition aeke GN aekak..awurudu dekakata kalin withara wikunuwa..aeka mama karapu lokuma moda kamak kiyala hithenawa:sorry::sorry: oke aeka kallak naha chinese serama original japan..api trip aeka giya dawase harinduwa ge GN aeka dakala ithin mata ae soduru atheethe mathak una
    :yes::yes:

    24vihd2.jpg

    මන් ආසම GN එකේ බ්‍රේක් ලයිට් එකට.මොඩන් ලුකින්ග් ෆුල් ඇග්‍රසිව් ලුක් එකක් තියෙන්නෙ :love::love::P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොයල බලන්න ඕනේ :)
    ජපන් බයික් එකක් අරන් ඉතින් පස්සේ ලොකු පාඩුවක් නැතුව විකුන්නන්න උනත් පුලුවන් නේ ඉන්දියන් වගේ නෙවෙයිනේ
    Hero i smart එකක් ගනින් බන්.දැන් ගොඩක් අය පදිනව.සුප්ප බයික් එක :cool::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Hero i smart එකක් ගනින් බන්.දැන් ගොඩක් අය පදිනව.සුප්ප බයික් එක :cool::cool:

    stater mortar එක ගිය දවසට උබට i smart පෙනෙයි..

    කොහොමද traffic එකේ ඉන්න කොට bike එක off වුනාම තියෙන සැප.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් ආසම GN එකේ බ්‍රේක් ලයිට් එකට.මොඩන් ලුකින්ග් ෆුල් ඇග්‍රසිව් ලුක් එකක් තියෙන්නෙ :love::love::P:P

    ලයිට් එක ඉතින් පිටිපස්සෙන් එන එකාට බ්‍රේක් ගහනවා කියල පේන්න තිබ්බම මදැයි
     
    Status
    Not open for further replies.