ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    speedmalli වෙත

    1907387_270724326445761_6776134403222961938_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩෝ GN එකට අපහාස කරන්න එපා යකෝ..

    පොලිස් බයික් නම් යන්නෙ නෑ. කාලනේ තියෙන්නේ. හරියට තියනකොට GN එකට 100 ගේමක් නෑ..

    ඒගානට ගියාම මදිද 125 එකකට...

    පොලිස් ගොබ්බයින්ට බයික් පදින්න බැරිවුනාට අපි මක්කරන්නද බන්.:rofl:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Labba tamai හයිබ්‍රිඩ් thota pissuda? Aqua ekata kohomada meka samana karanne? pata nam tikak lagin yanawa...

    MAchan oya I smart eke vagema switch ekak tiyanawa Hunk eketh(Giyar eke innakata Clutch allala start karanne oken) 15000 painakata oka yanawa aluth hunk vela common issue ekak oka. Rathtana pitiye tiyana showroom ekata ambanakata enawa warranty claim velata oya switch gihin. Hero Honda company dekata kedunata passe ena bike nam patta chater.:P
    pulser eke Giyar eke innakota Clutch allala start karanne barida ban?:rolleyes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    යකෝ හැම බයික් එකකම වගේ පුලුවන්...:dull:

    Machan mage yakuvekge hunk eke clutch allala start karanna beri una, eka hadanna demmama tamai kiuve clutch handle eka laga tiyana switch eka veda nehe kiyala. un aluth ekak dala dunna. Pulsar velath ohoma switch ekak eti but mama nam clutch lever eka laga tiyanawanam dekala nehe...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan mage yakuvekge hunk eke clutch allala start karanna beri una, eka hadanna demmama tamai kiuve clutch handle eka laga tiyana switch eka veda nehe kiyala. un aluth ekak dala dunna. Pulsar velath ohoma switch ekak eti but mama nam clutch lever eka laga tiyanawanam dekala nehe...

    අපේ බයික් බන් ගියර් එකේ තියෙද්දි ක්ලච් එක අල්ලන්නෙ නැතුව මෝටරේ ගැහුවොත් බයික් එක කැරකිලා යනවා ඉස්සරහට..

    ඉන්දියන් ඒවගෙ කරල තියෙන්නේ ක්ලච් එක ඇල්ලුවෙ නැතොත් මෝටරේ වදින්නෙ නැති කරල තියන එක ගියර් එකක ඉන්නකොට.

    ක්ලච් එක අල්ලලද කියල බලන්නේ ඔය ස්විච් එකෙන්. ඒක පිස්සු කෙලියම බයික් එක හිතන්නෙ කල්ච් එක අල්ලල නෑ කියල.:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අඩෝ GN එකට අපහාස කරන්න එපා යකෝ..

    පොලිස් බයික් නම් යන්නෙ නෑ. කාලනේ තියෙන්නේ. හරියට තියනකොට GN එකට 100 ගේමක් නෑ..

    ඒගානට ගියාම මදිද 125 එකකට...

    පොලිස් ගොබ්බයින්ට බයික් පදින්න බැරිවුනාට අපි මක්කරන්නද බන්.:rofl:

    පොලිසියට තියෙන්නෙ ඥ්250 :P

    මේ පින්තුරෙ නම් දාල තියෙන්නෙ බයික් පැදපු නැති එකෙක්.. එන්ජින් cc ගාන වැඩි උන පලියට බයික් එකක් පැදගන්න බැරි වෙන්නෙ නෑ ඇක්ස්ලෙටරෙ අල්ලන ගානටනෙ යන්නෙ බයික් එක මොකක් උනත්
    :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔඩෝ මීටර් 0 උනේ කොහොමද ම්ම්ම් මොකක් හරි ජල්බරියක් කරල හොරට පාස් කරගෙන වගේ :oo::oo::oo:

    හොඳටම රිදිලා...:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකේ සිද්දාලේප ගෑවද උදේම?:rofl:
    :angry::angry:බයික් එක රෙද්දකින් වහල තියෙන්නෙ දූවිලි හින්ද :cool::cool: ආයෙ ශෝරූම් කන්ඩිශන් බඩු මේව :yes::yes:
     
    Status
    Not open for further replies.