මචන් මේ කාර්ස් ටිකෙන් දැන් ගන්නවනම් ගන්ඩ හොද මොකක්ද? මේ මොඩල් වලට විශේශ අවුල් තියනවද....
1) Toyota corrolla 110
2) Nissan FB15 / FB15 (new shell) නිව් ශෙල් මේ ප්රයිස් එකට තියේද කියලනම් ශුවර් නෑ.
3) HONDA ES1
4) HONDA ES8
හොන්ඩා, නිසාන් ටිකේ නම් 2001-2002 මේ ප්රයිස් රේන්ජ් එකෙ නේද තියෙන්නෙ? ටොයොටා එක නම් 1997/9 වගෙ නේ?
PS :
5) Carina Ti Myroad / SI
6) Mazda BJ5P
Range - Rs.19.50 - Rs.22.50 lacks

Last edited: