Nissan X-trail vs Honda Vezel RS
මචන්ල, හැමදාම වගේ උදව්වක් ඕනි
මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද,
- fuel consumption එහෙම කොහොමද දෙකේ ? තියෙන අයගේ අත්දැකීම් කොහොමද මේ ගැන ?
- Maintenance cost එහෙම කොහොමද ?
- අඩුපාඩු මොනවද ?
** fuel ටිකක් කරන තරමට හොදයි, නිතර එහෙ මෙහෙ යන්න වෙනවා
මචන්ල, හැමදාම වගේ උදව්වක් ඕනි
මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද, - fuel consumption එහෙම කොහොමද දෙකේ ? තියෙන අයගේ අත්දැකීම් කොහොමද මේ ගැන ?
- Maintenance cost එහෙම කොහොමද ?
- අඩුපාඩු මොනවද ?
** fuel ටිකක් කරන තරමට හොදයි, නිතර එහෙ මෙහෙ යන්න වෙනවා

Last edited:

