HONDA vs TOYOTA vs NISSAN

Dec 3, 2012
3,788
159
0
Purgatory
මචන් මේ කාර්ස් ටිකෙන් දැන් ගන්නවනම් ගන්ඩ හොද මොකක්ද? මේ මොඩල් වලට විශේශ අවුල් තියනවද....

Range - Rs.19.50 - Rs.22.50 lacks

1) Toyota corrolla 110
2) Nissan FB15 / FB15 (new shell) නිව් ශෙල් මේ ප්‍රයිස් එකට තියේද කියලනම් ශුවර් නෑ.
3) HONDA ES1
4) HONDA ES8

හොන්ඩා, නිසාන් ටිකේ නම් 2001-2002 මේ ප්‍රයිස් රේන්ජ් එකෙ නේද තියෙන්නෙ? ටොයොටා එක නම් 1997/9 වගෙ නේ?

PS :

5) Carina Ti Myroad / SI
6) Mazda BJ5P

Last edited:

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් මේ කාර්ස් ටිකෙන් දැන් ගන්නවනම් ගන්ඩ හොද මොකක්ද? මේ මොඩල් වලට විශේශ අවුල් තියනවද....

    Range - Rs.19.50 - Rs.22.50 lacks

    1) Toyota corrolla 110
    2) Nissan FB15 / FB15 (new shell) නිව් ශෙල් මේ ප්‍රයිස් එකට තියේද කියලනම් ශුවර් නෑ.
    3) HONDA ES1
    4) HONDA ES8

    හොන්ඩා, නිසාන් ටිකේ නම් 2001-2002 මේ ප්‍රයිස් රේන්ජ් එකෙ නේද තියෙන්නෙ? ටොයොටා එක නම් 1997/9 වගෙ නේ?

    3) HONDA ES1
    4) HONDA ES8

    best option
    more power,look, riding plesure , pride
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Honda civic es8
    3) HONDA ES1
    4) HONDA ES8
    best option
    more power,look, riding plesure , pride

    :yes:
    thanks

    Honda ES8 ekat hodai eka CVT nam hodata balala ganin
    ape aya CVT apuwa mul kale kagatta :)

    Mitsubishi CS2 ekat hodai :)
    Corolla AE110 paranai uba ekakata yanawanam Carina ekakata yaman eka para :)
    Mitsubishi CS2 mokada? Car bumps

    තෑන්ක්ස් මචන්. cvt නොවන ඒවත් ආවද? අනිවා කරීන එක පට්ට 110 එකට වඩා. සාදාරණ ගානකට එකක් හොයගන්ඩ තමයි අමාරු. මුන් හෙන ගනන් කියනවනෙ.

    තෑන්ක්ස් මචන්. මට ඕක මීටර් වෙලා තිබ්බෙ නෑ බලන්ඩ. හැබැයි එකේ ගාන නම් ගොඩක් අඩුඉ නේද? තෙල් කරනවා අඩු නිසාද?

    :rolleyes:

    :)
    :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Toyota corrolla 110 rivera batch ekak puluwannam hoyala ganin godak un 20ta uda kiyanne but watinnenam 18-20 athara wage macho.wikunaddi godak waasi ithin AE 110 thama.eka nethnam AE 110 SE Saloon ekak ganin.

    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Carina 22 kata wage ganna barida ban?

    පුළුවන් මචන්.ඔය ලිස්ට් එකට කරීනා එකයි මැස්zඩා බීජෙ5පී එකයි දාන්ඩ ඕන. :yes:

    Mazda bj5 facelift is a decent choice..

    Also check this ad
    http://ikman.lk/en/mazda-3-2005-for-sale-colombo-7

    තෑන්ක්ස් මචන්. ඔව් මැස්zඩා බීජෙ5පී එකත් එළ.
    මම auto එකක් හොයන්නෙ බං

    Nissan FB 15 :love: :love:
    :yes::D

    Toyota corrolla 110 rivera batch ekak puluwannam hoyala ganin godak un 20ta uda kiyanne but watinnenam 18-20 athara wage macho.wikunaddi godak waasi ithin AE 110 thama.eka nethnam AE 110 SE Saloon ekak ganin.

    එහෙමද...බලන්ඩ ඕන... 110 එක ඔය ලිස්ට් එකට දැම්මට මචන්, මට ඒක පරනා වැඩියි වගේ :dull:

    fb 15 hodai,new shell ekanam oya gaanata baha.. petrol 12-10 wage karnawa city
    outstation 14k wage

    toyota 110 ekath hodai,look eka chater matanam

    තෑන්ක්ස් මචන්
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    110 වලට වඩා 15 අලුත් නමුත් ඉන්ධන 15 එකේ එතරම් නොකරති 110 & 15 ඕනේ වේලාව විකුණා ගත හැක ඔය කියන Honda ගැන නොදනිමි වාහන ගන්නා විට ආසාව පමණක් නොව අනාගතයද හා පසුබියද ගැන හිතන්න
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද...බලන්ඩ ඕන... 110 එක ඔය ලිස්ට් එකට දැම්මට මචන්, මට ඒක පරනා වැඩියි වගේ :dull:තෑන්ක්ස් මචන්
    ඉතින් ඔය කිව්ව දෙකෙන් 99-2000 වගේ ආව එකක් ගන්න.ක්‍රිස්ටල් ලයිට් එහෙම ආව :yes: වාහනේ පවිච්චිය හොදනම් උබට අහක බලන් ඉන්දි දෙන්න පුලුවන් ගානක් තියාගෙන :yes: හොන්ඩ,මැස්ඩ එහෙම බෑනෙ.ඒක ඉතින් මෙහෙ හැදිල තියෙන මාකට් එක :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    fuel efficiency wise and resale value wise nam AE 11O thama ban. looks athin Honda hoda :yes:
    ඒකනෙ බං.:dull:

    110 වලට වඩා 15 අලුත් නමුත් ඉන්ධන 15 එකේ එතරම් නොකරති 110 & 15 ඕනේ වේලාව විකුණා ගත හැක ඔය කියන Honda ගැන නොදනිමි වාහන ගන්නා විට ආසාව පමණක් නොව අනාගතයද හා පසුබියද ගැන හිතන්න
    ඒකත් ඇත්ත තමා මචන්...:yes:

    ඉතින් ඔය කිව්ව දෙකෙන් 99-2000 වගේ ආව එකක් ගන්න.ක්‍රිස්ටල් ලයිට් එහෙම ආව :yes: වාහනේ පවිච්චිය හොදනම් උබට අහක බලන් ඉන්දි දෙන්න පුලුවන් ගානක් තියාගෙන :yes: හොන්ඩ,මැස්ඩ එහෙම බෑනෙ.ඒක ඉතින් මෙහෙ හැදිල තියෙන මාකට් එක :D
    ඔව් මචන්. හැම පැත්තෙන්ම බැලුවම 110 හරි ෆ්බ්15 හරි තමයි ගන්ඩ වෙන්නෙ. 110 එකෙ AE110 කියන මොඩල් එක නේද ඔය කියන්නෙ? 110 වර්ශන්ස් ගොඩක් තියෙනවනේ...