Post your EBAY FEEDBACK Ratings Here

ලොකුවට බයි කිරිල්ලක් නැහැ මේකෙන් තමයි බයි කරන්නේ.තව එකක් තියෙනවා , එකේ නම් වැඩිය ෆීඩ් බැක් නැහැ. එක සෙල්ලින්ග් පටන්ගන්න කියල හැදුවේ .හරිගියේ නැහැ බන්..:oo::oo:

9blw68.jpg
 

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලොකුවට බයි කිරිල්ලක් නැහැ මේකෙන් තමයි බයි කරන්නේ.තව එකක් තියෙනවා , එකේ නම් වැඩිය ෆීඩ් බැක් නැහැ. එක සෙල්ලින්ග් පටන්ගන්න කියල හැදුවේ .හරිගියේ නැහැ බන්..:oo::oo:

    9blw68.jpg

    elakiri:P
     
    Oct 13, 2014
    296
    16
    0
    auction-depot-la-private-feedback-profile-fr.jpg

    EBAY එකේ මොනවා හරි දෙයක් ගන්නකොට හරි විකුණන කොට හරි
    ඒදේ මිලට ගන්න කෙනා භාණ්ඩය ගැන සතුටු නම් විකුනපු කෙනාටත්

    භාණ්ඩය විකුණන කෙනා මිලට ගත් කෙනාටත් FEEDBACKS දෙනවානේ.

    ඔයගොල්ලන්ගේ FEEDBACKS Ratings කොහොමද ?
    මෙතන කොටලා යන්න.( User names දාන්න එපා)
    Positive Feedbacks කොච්චර ප්‍රතිශතයක්ද කියලත් දාන්න.

    මෙන්න මගේ

    1st account 263 100% positive feed backs
    2nd account 181 98.8% positive feed backs
    3rd account 23 100% positive feed backs
    4th account 52 100% positive feed backs


    නැත්නම් බම්ප් 1 ක්වත් දාලා යන්න.


    Elane machan Account 4k, Machan Mata kiyahanko Uba IP manage karaganne kohomada kiyala, Dynamic or static IP range ekakda thiyenne,

    PLz Help