windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Lumia 635 4G එකක් එකක් තියෙනවා නේද? ඒක එනකොට කීයත් විතර වෙයිද?

lumia 625 එකෙත් 4g තියෙනවා මචං. එක නම් 32ක් වගේ වෙනවා MC එකේ divine එකේ මට මතක විදිහට.. ඕක idealZlanka එකේ 24 තිබ්බ හැබැයි.. උන් Inusrance එක දෙනවද කියල අහන්න ඕනි හැබැයි. :dull:
Lumia 635 එක තාම ලංකාවට ඇවිත් ද දන්නේ නැ මචං.. ආවත් 30 - 35ක් අතර ගානක් වෙයි මචං.
ඕක singapore වල නම් SGD 239(LKR 23ක්) වගේ වෙන්නේ.. මෙහෙට ඒ ගානට වඩා 5ක් විතර වැඩි වෙයි :dull:
 
hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මමත් use කලා 620ක් සෑහෙන කාලයක්. මට සුපිරියටම අල්ලලා ගියා ඒක. use කරන්න පට්ට ලේසියි. cute phone එකක්. windows වල android තරම් වැඩ නෑ තමයි ඒත් use කරල තියෙන අය තමා windows ගැන දන්නෙ. windows phone එකක් use කරල බලන්න. ගොඩක් අයට fit වෙයි :)
     
    • Like
    Reactions: kevin37

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ආහ් අමතක උනා... cam නම් ඉතින් windows phone තමා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම මේ නූල මුල ඉදන්ම කියෙව්වා. හොද නූලක්. මමත් මෙච්චර කාලයක් පාවිච්චි කරේ ඇන්ඩ්රෝයිඩ් තමයි. මම ඉස්සෙල්ලහ යූස් කරේ එක්ස්පීරියා ටිපෝ එකක්. මට ඒක එපාම වුනා. පට්ට ලැග් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ එළකිරි එකේ අයගෙන් අහලා ගත්තා එක්සපීරිය එල් එකක්. ඒක ටිකක් හොදයි. දැන් යූස් කරන්න පටන් අරන් මාස 3 ක් විතර වෙනවා. ඒකත් එක වෙලාවකට ලැග් වෙනවා. බට් ටිපෝ එක තරම් නෑ. සමහර වෙලාවට කෝල් ආන්සර් කරන්නත් බෑ. මටත් දැන් හිතෙනවා හේ එක්ස්පීරියා එල් එකත් දීලා නෝර්මල් වින්ඩෝස් පොන් එකක් ගත්තානම් හරි කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන??????????????????????????

    ඔව් බන් මගේ ලගත් තියෙන්නේ එක්සපීරිය එල් එකක් දැන් අවුරුද්දකටත් වැඩියි එපා වෙනවා දැන් phone එක slow ලැග් වෙනවා අරවා මේවා os bugs ගොඩ :eek: මමත් හිතන් ඉන්නේ iphone එකකට හෝ windows phone එකකට යන්න :) Android නම් හොද nexus තමා අනිත් ඒවගේ os එක එන්නේ customize කරලා නේ :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මමත් use කලා 620ක් සෑහෙන කාලයක්. මට සුපිරියටම අල්ලලා ගියා ඒක. use කරන්න පට්ට ලේසියි. cute phone එකක්. windows වල android තරම් වැඩ නෑ තමයි ඒත් use කරල තියෙන අය තමා windows ගැන දන්නෙ. windows phone එකක් use කරල බලන්න. ගොඩක් අයට fit වෙයි :)
    අනිවා සහෝ
    ආහ් අමතක උනා... cam නම් ඉතින් windows phone තමා..
    :yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මේ නූල මුල ඉදන්ම කියෙව්වා. හොද නූලක්. මමත් මෙච්චර කාලයක් පාවිච්චි කරේ ඇන්ඩ්රෝයිඩ් තමයි. මම ඉස්සෙල්ලහ යූස් කරේ එක්ස්පීරියා ටිපෝ එකක්. මට ඒක එපාම වුනා. පට්ට ලැග් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ එළකිරි එකේ අයගෙන් අහලා ගත්තා එක්සපීරිය එල් එකක්. ඒක ටිකක් හොදයි. දැන් යූස් කරන්න පටන් අරන් මාස 3 ක් විතර වෙනවා. ඒකත් එක වෙලාවකට ලැග් වෙනවා. බට් ටිපෝ එක තරම් නෑ. සමහර වෙලාවට කෝල් ආන්සර් කරන්නත් බෑ. මටත් දැන් හිතෙනවා හේ එක්ස්පීරියා එල් එකත් දීලා නෝර්මල් වින්ඩෝස් පොන් එකක් ගත්තානම් හරි කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන??????????????????????????

    හිතන්න දෙයක් නෑ බන්.ලුමියා 525 එකක් අරන් බලපන්.උබට පිස්සු හැදෙයි ෆෝන් එකේ ස්මූත් එකට.ගන්නකොට ඩිවයින්ස් එකෙන් ගනින් මැජෙස්ටික් සිටි එකේ තියන.ඉන්ශුවරන්ස් එකත් එක්ක හම්බෙන නිසා කිසි බයක් නෑ.

    ඔව් බන් මගේ ලගත් තියෙන්නේ එක්සපීරිය එල් එකක් දැන් අවුරුද්දකටත් වැඩියි එපා වෙනවා දැන් phone එක slow ලැග් වෙනවා අරවා මේවා os bugs ගොඩ :eek: මමත් හිතන් ඉන්නේ iphone එකකට හෝ windows phone එකකට යන්න :) Android නම් හොද nexus තමා අනිත් ඒවගේ os එක එන්නේ customize කරලා නේ :yes:

    නෙක්සස් ගත්තත් ලැග් වෙනවා ටික කාලයක් යනකොට.ඇන්ඩ්‍රොයිඩ් මොන ෆෝන් එකක් ගත්තත් කීයක් දීලා ගත්තත් කවදාහරි දවසක අනිවා ලැග් වෙනවා.මාත් ඇන්ඩ්‍රොයිඩ් සුපිරි ෆෝන් යුස් කරා නෝට්3,එස් 5 වගේ.ඇප්ස්,ගේම්ස් වැඩි වෙන්න වැඩි වෙන්න ලැග් වෙන්න ගන්නවා.ඇන්ඩ්‍රොයිඩ් මිනිස්සු ගන්නේ හැමෝම ගන්න නිසා.ගත්තට පස්සේ තමා ලැග් වෙනකොට තරු පේන්නේ.ෆේස් බුක්,වට්ස්ඇප්,වයිබර්,ස්කයිප් සෙට් එකම එක පාර යුස් කරන්න ගත්තාම ගොඩක් ලැග් වෙනවා.එපා වෙලා යනවා එතකොට නම්.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    11.gif
    11.gif
    11.gif
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් බන් මගේ ලගත් තියෙන්නේ එක්සපීරිය එල් එකක් දැන් අවුරුද්දකටත් වැඩියි එපා වෙනවා දැන් phone එක slow ලැග් වෙනවා අරවා මේවා os bugs ගොඩ :eek: මමත් හිතන් ඉන්නේ iphone එකකට හෝ windows phone එකකට යන්න :) Android නම් හොද nexus තමා අනිත් ඒවගේ os එක එන්නේ customize කරලා නේ :yes:

    android හොද නැත්නම් iphone එකක් ගනින්.අනික sony ෆෝන්ස් කොහොමත් චා Z2 ඇර.:yes:.android හොද නැහැ කියලා windows ගන්න එක තේරුමක් නැති වැඩක්.කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත වගේ වෙයි:D.වැදගත් වෙන app එකක් හොයන්න පීරන්න ඕන.අනික අර ටයිල් look එක දැක්කහම බඩ දගලනවා..:baffled: cam එකනම් හොදා..ඒත් ඉතින් iphone 5s එකේ cam එක හොදටම හොදයි නේ.
     
    • Like
    Reactions: kmc madushan

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    lumia 625 එකෙත් 4g තියෙනවා මචං. එක නම් 32ක් වගේ වෙනවා MC එකේ divine එකේ මට මතක විදිහට.. ඕක idealZlanka එකේ 24 තිබ්බ හැබැයි.. උන් Insurance එක දෙනවද කියල අහන්න ඕනි හැබැයි. :dull:
    Lumia 635 එක තාම ලංකාවට ඇවිත් ද දන්නේ නැ මචං.. ආවත් 30 - 35ක් අතර ගානක් වෙයි මචං.
    ඕක singapore වල නම් SGD 239(LKR 23ක්) වගේ වෙන්නේ.. මෙහෙට ඒ ගානට වඩා 5ක් විතර වැඩි වෙයි :dull:

    machan ... 30k35k wiyadam karanawanam sony xperia sp ekakata yanawanam hodai neda...
    mama ilaga mase ganna inne...
    mage yaluwek kiwuwa phone ekak gana hoyanawanm elakiri site eke comment balala adahasak ganna puluwan kiyala.....
    me site eke godak aya recommend karala thibuna SP eka......

    sp eketh lag wena case thiyanawada??(android nam podi podi lag wim thiyanawa.. eth call ekak ganna bai tharamata lag wenawanam wadak na)

    nokia hoda unata price ekata spekshawa specification adui neda .. (512 phone lag une nathi wunata game wage ewata balapanawa neda)
    cam ekanam godak hodai lumia wala....
    eth nokia 625 and sony SP eke cam quality ekanam samanai..
    .625 display pixel density eka godak adui.. eth dekema display size godak durata smanai..
    sp eke battery life wadi.processor and ram wadi .nokia wala opera browser eka dan denneth na......
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    divine eke me 625 & SP dekama 32k wenawa.. (piata than wala nam 625 rs.24000 ta withara thiyanawa...eth unge warranty sure na...sure karanna puluwan aduwata ganna puluwan thanak kiyanawana eka okkotama wada watinawa)

    insurance eka nam mata wadagath na..30k dila gaththa phone eka bima dagena kada gannawanam uta salli wadiwela..salli dila gaththa de parissam kara ganna thaman danaganna ona......
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    එතකොට මචංලා ගේම්ස් වලට එහෙම 512 රැම් එක අවුලක් වෙයිද? asphalt 8 වගේ ලොකු ගේම්ස් ප්ලේ කරනන් පුලුවන් වෙයිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට මචංලා ගේම්ස් වලට එහෙම 512 රැම් එක අවුලක් වෙයිද? asphalt 8 වගේ ලොකු ගේම්ස් ප්ලේ කරනන් පුලුවන් වෙයිද?

    මෙන්න 520 එකේ ගහන වීඩියෝ එකක්.512 රැම් කියන්නේ ඉශු එකක් නෙවෙයි. බන්.

    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mchnla windows phon wala allshae support da? ape gedara tv ekata allshare support. ekat karanna balagena thamay math phone 1 ganna inne? kiyannako pls kauruhari danna kenek?
    ALLSHARE Support මචං app එක තියෙනවා
    software update karaddi ( OTA ) aulak nedda?
    නැහැ බන් එහෙම අව්ලක් නැහැ. කෙලින්ම phone එකට Microsoft එකෙක් update එනවා
     
    Status
    Not open for further replies.