බුදුදහමේ ගැටළුවක්

cycoxt

Banned
  • Oct 11, 2009
    131
    8
    18
    බුදුදහමේ ගැටළුවක්

    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද
     
    • Like
    Reactions: shamrincool
    Feb 28, 2010
    1,145
    26
    0
    kwda blpathra denne sathun maranna umb kypu eka swabawa daramayen dipu balapathrayak sanskruthiyen eda indn dipu bala pathrayak nithiyen dipu ekak newe a wagema ehenm nithigatha krpu rataka badu gahuwoth ekath pawak neweda??
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,136
    113
    Yako ooka 2k kiyala therenne nadda hambayo
    Wena gaanu ekka h@#%Wama unge pawul kadenawa lamai anatha wenawa
    Gaani ekka hi#(# ehema wenne na

    Dan tho kiyanne
    Balapathra ekka sathek maruwama uta marana baya weedanawa danenne na kiyalada?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නෙ බං ඔය :D:D

    1329246240_playing_with_pigs_lip.gif
     
    Last edited:

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    Kamaye waradawa hesirima kiyana eka pawa uba kiyala thiyena dee asampuurnay, ubat ahoda uththarayak hamab wey, mata unicode type karanna amaryu phn eke,
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    kwda blpathra denne sathun maranna umb kypu eka swabawa daramayen dipu balapathrayak sanskruthiyen eda indn dipu bala pathrayak nithiyen dipu ekak newe a wagema ehenm nithigatha krpu rataka badu gahuwoth ekath pawak neweda??

    ඇයිබන් හරක් මරන්න බලපත්‍ර දෙනවා ඔය බලපන්කො කොච්චර කුකුල් ෆාර්ම් තියනවද ලංකාවේ ...
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නෙ බං ඔය :D:D

    මම කියන්නේ කොහොම කරත් ක්‍රියාව එකයි...හොරෙන් කරත් කසාද බැදලා කරත් ..කරන්නේ යෝනියකට පුරුෂ ලිංගය ඇතුල් කිරීම ..හිටපන් බැදපු නැති එකෙක් ගණිකා ව්ර්තිය නිතීගත රටකට ගිහින් බඩුවක් ගහනවා එතකොට එක කාමයේ වරදවා හැසිරීමක්ද...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම කියන්නේ කොහොම කරත් ක්‍රියාව එකයි...හොරෙන් කරත් කසාද බැදලා කරත් ..කරන්නේ යෝනියකට පුරුෂ ලිංගය ඇතුල් කිරීම ..හිටපන් බැදපු නැති එකෙක් ගණිකා ව්ර්තිය නිතීගත රටකට ගිහින් බඩුවක් ගහනවා එතකොට එක කාමයේ වරදවා හැසිරීමක්ද...

    බලපත්‍ර තිබ්බත් නැතත් මරනවා කියන ක්‍රියාව පවක්.
    ඒත් කසාද බැඳලා ලිංගික ක්‍රියාවේ යෙදීම පවක් නෙමෙයි.
    බුදුදහමට අනුව උඹ යාළුවෙලා ඉන්න කෙල්ල එක්ක කසාද බඳින්න කලින් ලිංගික ක්‍රියාවේ යෙදෙනවා නම් ඒකත් පවක්.
    හරිනෙ? තෙරුනානේ? :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කියන්නේ කොහොම කරත් ක්‍රියාව එකයි...හොරෙන් කරත් කසාද බැදලා කරත් ..කරන්නේ යෝනියකට පුරුෂ ලිංගය ඇතුල් කිරීම ..හිටපන් බැදපු නැති එකෙක් ගණිකා ව්ර්තිය නිතීගත රටකට ගිහින් බඩුවක් ගහනවා එතකොට එක කාමයේ වරදවා හැසිරීමක්ද...

    චේතනා හන් භික්කවේ කම්මං වදාමි
    මහණෙනි, මම චේතනාව කර්මය යයි වදාරමි.
    - බුදුරජාණන් වහන්සේ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඈ මචං උඹ NGO එකක නේද ඉන්නවා කිව්වෙ?..අර ගණිකා වෘතිය නීති ගත කරන්න කියලා කෑගහන:rolleyes::eek:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සතුන් මරන්න බලපත්‍ර දෙන්නේ සතුන්මද?
    උන් කැමැත්තෙන්ද මැරෙන්න එන්නේ?
     
    Sep 25, 2008
    757
    35
    0
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    umba nam hena gon mottayek ban
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Minihekuta oluwak kiyala deyak thiyenne tikak kalpana karala balanna ban, uba bawddayek nam oita wada budhdhimathwa hithapan, hambayek hari kurusa karayek nam kiyanna thiyenne ithin uba oya thathwen nam semada wale kiyala thamay :confused: :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

    වැරදියි. කාමය වරදවා හැසිරීම කියන්නේ කසාද බැඳලා sex කරන්න පුළුවන් කියන එක නෙමෙයි . දෙදෙනාගේම කැමැත්තෙන් එකතුවීමට. එකට කසාද බඳින්නම ඕනේ නැහැ.

    බුදුදහමේ හැටියට චේතනාවයි කර්මය වෙන්නේ එතකොට ඕනෑම සතෙකුගේ ප්‍රාණය නැසීම ඒ සතාට ජීවත්වෙන්න තියන අයිතිය නැති කිරීමක්. එතකොට එක පවක් වෙනවා. එකට බලපත්‍ර තිබුනද නැතිද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ගැන තේරුනේ නැත්නම් තව ප්‍රශ්න අහන්න
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම කියන්නේ කොහොම කරත් ක්‍රියාව එකයි...හොරෙන් කරත් කසාද බැදලා කරත් ..කරන්නේ යෝනියකට පුරුෂ ලිංගය ඇතුල් කිරීම ..හිටපන් බැදපු නැති එකෙක් ගණිකා ව්ර්තිය නිතීගත රටකට ගිහින් බඩුවක් ගහනවා එතකොට එක කාමයේ වරදවා හැසිරීමක්ද...

    කර්මය කියන්නේ උඹේ සිතේ ඇතිවන චේතනාව. ගණිකා වෘතිය නීතිගත උනත් නැතත් උඹ single නම් කෙල්ල single නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් එක වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ

    දැන් හිතපන් උබේ single කෙල්ල married එත් උඹ එක දන්නේ නැහැ. එතනත් උඹට පවක් වෙන්නේ නැහැ