.::|| Elakiri Silk Road ||::.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?

    නැත්නම් PM එකක් දාන්න මම Mail එක දෙන්නම්.

    අනිත් පැත්තෙ එකත් ගානකට යනවා සමහර වෙලාවට, අන්දලා දෙන්න පුලුවන් :)

    එකකින් Photo තුනගානෙ විතර එවන්න, පුලුවන් නම් දිග මැනලා එවන්න, අගල් ගානක පොඩි එවා හරි කමක් නැ, තව පොඩ්ඩක් හොයලා බලන්න අනිත් පැත්තෙ ඒවත් ඇති :D :D :D

    හක්ගෙඩියෙයි, වාලම්පුරියෙයි වෙනස මොකක්ද බං :nerd::nerd:

    11+
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    6.jpg

    ඔය දකුනු පැත්තෙ තියෙන්නෙ හක් ගෙඩියක්, වම වාලම්පුරියක් :)

    ඔය ශෙල් ගොඩක්ම ඒ කියන්නෙ දාහකට 999 ක්ම තියෙන්නෙ හක්ගෙඩි, එකක් විතර තමයි වාලම්පුරි තියෙන්නෙ, ඒකයි මේක මෙච්චරම දුර්ලභ,

    ඒ වගේම හක්ගෙඩියට වටිනාකමක් නැ, වටිනාකමක් තිබ්බත් ගෙවල් වල තියගන්න සුදුසු නැ කියල තමයි කියන්නෙ, ඒත් වාලම්පුරිය ගොඩක් දේව කතා එක්ක බැදිලා තියෙන්වා.
    හින්දු දෙවි වරු විතරක් නෙමෙයි, වෙන රටවල අදහන දෙවිවරු උනත් මේ වාලම්පුරි වලට සම්භන්දයි,

    ගොඩක් අය විශ්වස කරන්වා වාලම්පුරි තිබ්බම ඒ දෙවිවරු මෙයාලා ගැන බලනවා කියලා,
    දැනට ලංකාවෙ උනත් වාලම්පුරි තියෙන අය කෝටි 10 ට ඉල්ලුවත් වාලම්පුරි දෙන්නෙ නැ.
    උන් කියනවා උන්ට මේක කෝටි ගානකට වඩා වටිනවා අපේ පරම්පරාම්වම ගොඩ ගියේ මේ වාලම්පුරිය හින්දා තමයි කියලා :) ඇත්ත වෙන්නත් පුලුවන්, :)
     
    Tnx! Boss http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    rep added...
    මගෙ යාලුවෙකුත් බරටම කරනවා buiness1.. රට වටේම යනව dial1..
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    :P
    machan oonema animal kenekege dath hoyala denna puluvan :D Zoo eke connection ekak tiyenava :nerd:

    අඩෝ කොටි දතක් වගේ හොයලා දීපන්කො මාලයක් හදාගන්න.. :cool:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    මේ Thread එක බලල ජාවරම් වලට බැහැලා කොටි ගනන් හම්බ කරගත්ත උන් මටත් රුපියල් 100 ගානෙ වත් දුන්න නම් හොද නැද්ද ? :D :D :D :D :D :D :D
    ගමේහ් අනාත කුකුල්ලු දැන් කෝටිපතියො වෙලා අපිට කීයක් වත් නැ . . .:P :P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    :rolleyes: කාටද බන් උබ හින්ට් පාස් කරන්නේ ? :confused: මම ඇත් දළ කෑල්ලක් හෙව්වා විතරයි හරිද , අර වාලම්පුරිය තවම තියෙනවා , අකුණු සන්නායක බලන්න ගිහින් අයිති කාරයාගේ බල්ල හැපුව බන් :baffled: ඊටපස්සේ එක අතැරල දැම්ම ජිල්මාර්ට් බිස්නස් හැමෝටම හරියන්නේ නෑ බන් :eek:(මට :rofl: ) ඒත් මචන් මොකක් හරි සෙට් උනොත් උබව නම් අමතක කරන්නේ නැහැ ok ඒ වගේ බලු වැඩ නම් අපි ගාව නැ :yes:
     
    ඇත්දල කැල්ලක් තාම හම්බ උනේ නැද්ද බං ? ඉදපං එහෙනම් මම හොයලා බලන්නම්,
    උබ හොයන්නෙ ඇත්දලම නේද ? අලි හක්කක් නෙමෙයි නෙ ?

    මම හම්බ උනොත් උබට PM එකක් දාන්නම්. කවදටද ඕන ?

    උබට ගජමුතු දෙකතුනක් හොයලාදෙන්නද :D අරක නැතුව :D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇත්දල කැල්ලක් තාම හම්බ උනේ නැද්ද බං ? ඉදපං එහෙනම් මම හොයලා බලන්නම්,
    උබ හොයන්නෙ ඇත්දලම නේද ? අලි හක්කක් නෙමෙයි නෙ ?

    මම හම්බ උනොත් උබට PM එකක් දාන්නම්. කවදටද ඕන ?

    උබට ගජමුතු දෙකතුනක් හොයලාදෙන්නද :D අරක නැතුව :D
    ගජමුතු එපා යකෝ :D :love: හම්මෝ හලි ගණන් ඇති :cool:
    අලි හක්ක නෙමෙයි :eek: :P බන් උගේ දලයක් ඕනි .. හොයල බලහන්කො ගොඩක් ගණන් නම් එපා හොදේ අගල් 4 විතර දිග අගලක් වගේ මහත එකක් තමයි හොයන්නෙ නම් ගණන් එහෙම කොහොමද බලන්න :yes: මේ සතිය ඇතුලත තිබ්බොත් හොදයි බන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,612
    1,462
    113
    වයබ පාලාතේ

    මේ Thread එක බලල ජාවරම් වලට බැහැලා කොටි ගනන් හම්බ කරගත්ත උන් මටත් රුපියල් 100 ගානෙ වත් දුන්න නම් හොද නැද්ද ? :D :D :D :D :D :D :D
    ගමේහ් අනාත කුකුල්ලු දැන් කෝටිපතියො වෙලා අපිට කීයක් වත් නැ . . .:P :P
    thawama wad st un na ban mun apiwa andala ganna balanne :sorry: wade unoth ubawa amathaka karanne na
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ගජමුතු එපා යකෝ :D :love: හම්මෝ හලි ගණන් ඇති :cool:
    අලි හක්ක නෙමෙයි :eek: :P බන් උගේ දලයක් ඕනි .. හොයල බලහන්කො ගොඩක් ගණන් නම් එපා හොදේ අගල් 4 විතර දිග අගලක් වගේ මහත එකක් තමයි හොයන්නෙ නම් ගණන් එහෙම කොහොමද බලන්න :yes: මේ සතිය ඇතුලත තිබ්බොත් හොදයි බන්

    උබේ වැඩේ නම් හොයාගන්න බැරි උනා බං ක්‍රිස්ටා :( මම සැහෙන්න හෙව්වා. තියෙන එකකින් නුවර පැත්තෙ තියෙනවා ඇත්දල වලින් කැටයම් කපන තැන් මම ඒ තැන් වලිනුත් ගෙන්නගන්න ට්‍රයි කලා, ඒත් හරි ගියේ නැ, ගිහින්ම ගේන්න වෙනවා, උබ මොකද කරගත්තෙ වැඩේට ?

    thawama wad st un na ban mun apiwa andala ganna balanne :sorry: wade unoth ubawa amathaka karanne na

    ලේසි නැ බං මේ ගේම් ගහන්න ලක්ශයක් හොයාගන්න ලක්ශ පහ හයක් වත් ඉස්සර වෙලා විසිකරලා තියෙන්න ඕන, ඉස්සර වෙලා කෙල වෙන එකමයි වැඩේ,.

    කැලවල් වල ගිහින් සත්තු කාලා :D (මාව දෙපාරක් :D) අත පය තුවාල වෙලා. බස් හෝල්ට් වල නිදාගෙන , ස්ටේශන් වල පුටු උඩ නිදාගෙන :D, වැස්සෙ තෙමිලා, බඩගින්නෙ ඉදලා, දවස් ගනන් එකම ඇදුම ඇදගෙන ඉදලා :D පොලීසිය පන්නද්දි දුවලා (මම 3 පාරක් :D)

    ඔහොම කටු කාලා තමයි හරියට මේ සබ්ජෙක්ට් එකට වැටෙන්නෙ :D ඉට පස්සෙ නම් ගේම්ස් ගහන්න පුලුවන් බලන් ඉන්න උන් හොල්මන් වෙලා යන්න :D

    ඒත් ඉතින් උබලටත් කියන්නෙ, ආතල් ගන්න මේවා කරාට කමක් නැ, සල්ලි එනවා කියලා ඇබ්බැහි වෙන්න එපා. ඔෆිස් එකේ මාසෙක පඩිම මේකෙන් දවසෙන් හොයන්න පුලුවන්, ඒත් ස්තීර නැ,:rofl::P:rofl::P

    ආතල් ටිකක් අරගෙන හෙමීට සයිලන්ස් වෙන එකතමයි හොදම දේ :ඬ් :D :D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඇත්දල කැල්ලක් තාම හම්බ උනේ නැද්ද බං ? ඉදපං එහෙනම් මම හොයලා බලන්නම්,
    උබ හොයන්නෙ ඇත්දලම නේද ? අලි හක්කක් නෙමෙයි නෙ ?

    මම හම්බ උනොත් උබට PM එකක් දාන්නම්. කවදටද ඕන ?

    උබට ගජමුතු දෙකතුනක් හොයලාදෙන්නද :D අරක නැතුව :D

    බොෂ් පී.එම් එකක් දාලා ඇති..:D පොඩ්ඩක් බලන්නකෝ..:yes: මේකේ ත්‍රෙඩ් වල තියෙන ඒවා පත්තර වල යන විදිය දැක්කම නිකන් මොකක්ද වගේ හිතුනා මෙතන පෝස්ට් කරන්න:confused: