Car Leasing problem

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
මචන් ලා... මට පොඩි උදව්ක් ඔනී... මං වාහනයක් ගන්න යන්නෙ. 10ක් අතින් දාලා 9ක් ලීසින් එකක්. මං ගන්න යන වාහනෙ දැනට ලීස් එකක් යනවලු.. ඉතින් මගෙ ලීස් එකට වාහනේ පොතේ කොපි එකක් ඔනෙ නේ. එතනදි පොඩි ප්‍රශ්නයක් වෙනවද? එහෙම දෙයක් කරන්න ඔන පිලිවෙල පොඩ්ඩක් කියන්නකො.......
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    U ubata car eka denne lesing eka iwara karala da?
    ehema nathinam uba salli dunnama eken iwara karala da?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Machan uba u gen car eka ganne leasing eka iwara karala nam,ita passe car eka u ge namata register kara ganin u lawwa,ita passe ube name ekata register karapan,ehema nathuwa leasing eka iwara karala kelinma uba gattoth,samahara wita ubata double register price gewanna wei,eka poddak hariyata balagena idapan
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,053
    113
    රූකඩ රාජ්ජේ
    උබේ ලීසිං කම්පනී එක මොකක්ද?
    සමහර ලීසිං කම්පනී නම් උන් දැනට වාහනේ තියෙන ලීසිං කම්පනී එකත් එක්ක කතා කරලා උන් වැඩේ සෙට්ල් කරලා දෙනවා.අපිට කරන්න තියෙන්නේ සෙලර් ට උ ඉල්ලන ගාන දීල වාහනේ ගන්න විතරයි.
    ලීසිං කම්පනී එකට වාහනේ පෙන්නුවම උන් වැඩේ කරලා දෙයි.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    uuta leasing eka keeyak gewanna theyanawada kohomada kiala issella uu ekka katha karala balala wisthara daapan...

    mahem eka sare kianna baaban...

    lease ekak daala theyana eka gewaagena yanna pulwannam godak laabaiii, aluth lease ekak daanawata wadaa...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කරන්න පුලුවන් ලේසිම දේ ලීස් එක උබේ ගානට හදාගනින් ඔය යන එකම
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,053
    113
    රූකඩ රාජ්ජේ
    කරන්න පුලුවන් ලේසිම දේ ලීස් එක උබේ ගානට හදාගනින් ඔය යන එකම


    පරණ එකම ගෙවාගෙන යන්න දෙන්න සෙලර් කැමති නම් එහෙම කරපන්.ඒක උබට ලාබයි මචන්.අලුත් ලීස් එකක් පටන්ගන්න පොත ට්‍රාන්සර් කරන්න , මුද්දර ගාස්තු තව අනම්මනම් වලට කියක් ගෙවන්න වෙයිද දන්නේ නෑ.ලීස් එකක් වෙනුවට ලෝන් එකක් ගන්න පුලුවන්නම් ලීස් එකට වඩා ටිකක් වාසියි.මුද්දර ගාස්තු අඩුයි.අතේ සල්ලි ටිකක් එකතු උනාම පස්සේ කලෙකහරි කැමැති නම් ඒ සල්ලි ටික ගෙවල වාරිකේ අඩුකර ගන්නත් පුළුවන් ලෝන් එකක් ගත්තම.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම හොයල බලන්න ඔයාගේ ගන්න යන වාහනේට වැලිවේෂන් එක කීයක් ලැබෙනවද කියල. ඔයා ලීසිං එක දාන්නේ දැනට තියන ලීසිං එකේ book balance එකටනම් ඔයා අයිතිකාරයට දෙන මුදල වෙන්න ඕන වාහනේ වටිනාකමේ ඉතුරු මුදල. දැනට තියන ලීසිං එකේ බුක් බැලන්ස් එකට ඔයා ඔයාගේ ලීසිං එක දානවනම් ඔයා ලීසිං එක දන්නේ එයා එයාගේ ලීසිං එක ගෙවන්න වෙන පොලියෙනුත් කොටසක් එක්කයි. ඒ හින්ද හොඳට ගණන් හදල බලල වාහනේ ගන්න. වාහනේ දැනට පවතින වටිනාකම කීයද කියන එක මතයි ඔයා අහුවෙනවද නැතිද කියන එක තීරණය වෙන්නේ.

    පොතේ කොපියක් නම් දැනට ඉන්න අයිතිකාරයට එයාගේ ලීසිං කොම්පැනි එකෙන් ගන්න එක සිම්පල් වැඩක්. එත් එයා වාහනේ ඇරියස් කරලනම් ලීසිං කම්පනියෙන් සීස් කරන්න ඕඩර් එක දීලනම් එයාල පොතේ කොපියක් නිකුත් කරන්නේ නැහැ බොහෝ දුරට. කල්පනාවෙන් කරන්න ඕන ගනුදෙනුවක් ඕක. වැරදුනොත් ලක්ස පහක් පාඩු වෙනවා වාහනේ ගන්නකොටම.

    පරණ අයිතිකාරයා විස්වාසවන්ත පුද්ගලිකව දන්නා අඳුනන පාතාල දේසපාලන සම්භන්ධකම් නැති කෙනෙක් නම් ඇටෝනි එකක් ගහල පරල ලීසිං එකම ගෙවන් යන්න. එත් නොදන්නා කෙනෙක්නම් කීයටවත් අනුන්ගේ නමට ලීසිං ගෙවන්න එපා කියන එක තමයි මගේ අවවාදය.
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    උබේ ලීසිං කම්පනී එක මොකක්ද?
    සමහර ලීසිං කම්පනී නම් උන් දැනට වාහනේ තියෙන ලීසිං කම්පනී එකත් එක්ක කතා කරලා උන් වැඩේ සෙට්ල් කරලා දෙනවා.අපිට කරන්න තියෙන්නේ සෙලර් ට උ ඉල්ලන ගාන දීල වාහනේ ගන්න විතරයි.
    ලීසිං කම්පනී එකට වාහනේ පෙන්නුවම උන් වැඩේ කරලා දෙයි.

    ow ehma karapn ,eka thama hodama widiha