මචන් ලා... මට පොඩි උදව්ක් ඔනී... මං වාහනයක් ගන්න යන්නෙ. 10ක් අතින් දාලා 9ක් ලීසින් එකක්. මං ගන්න යන වාහනෙ දැනට ලීස් එකක් යනවලු.. ඉතින් මගෙ ලීස් එකට වාහනේ පොතේ කොපි එකක් ඔනෙ නේ. එතනදි පොඩි ප්‍රශ්නයක් වෙනවද? එහෙම දෙයක් කරන්න ඔන පිලිවෙල පොඩ්ඩක් කියන්නකො.......
