gay thread eka close karala damma..

නෑ මචන්. මේ දෙයින් සමාජයට නරක ආදර්ශයක් දෙනවා නේ.
ලංකාවේ අනිත් තහනම් දේවල් කෙරෙනවා කියලා, මේ දේත් කරන එක සාධාරණ ද?
එහෙම නම් ඔයාලට කරන්න ඕන ගේ මැරේජ් එහෙම නීතිගත කරන්න කියලා සමාජයේ මතයක් ගෙනියන එක. විපක්ෂ නායකතුමා, මංගල, සාගල, අකිල විරාජ් වගේ සෙට් එකක්ම ඇති සපෝට් එකට.

ඒ වුනාම සාමාන්‍ය ජීවිවිද්‍යාත්මකව අසම්මත දේවල් අවශ්‍ය නෑ කියන මතේ මම ඉන්නවා

ආදර්ශ දෙන්න සමාජේ කියන්නේ ඉස්කෝලයක් වත් මොන්ටිසෝරියක් වත් නෙමෙයි නේ බන්.
සමාජේ කියන්නේ සමාජේ.. එතන හැමදේම කලවං වෙච්ච තැනක්.. තමන්ට අවශ්‍ය දේ එතනින් ගන්න විතරයි තියෙන්නේ.
ඔව් ගේ මැරේජස් ලංකාවේ නීතිගත කරන්න ඕනේ.
එක අපේ අයිතිය
එක කරන කෙනෙක් වෙනුවෙන් චන්ද ලක්ෂ ගානක් අරන් දෙන්න පුළුවන් අපේ සොසයිටි
එක හරහා.
 
ඔය ඇති හොදටම....උබට *කේ අමාරුයක් තියේ නම්.කොල්ලෙක්ට නැත්තම් බල්ලෙක්ට හරි කියල *කේ ඇර ගනින්....*කේ ඇරගෙන ආතල් එක වැඩි වෙලා මෙතන ත්‍රෙඩ් දනන එපා :angry::angry:ප්‍රශ්නයක් තියෙනව අහන්න බං

*කේ අරිනකොට ආතල්ද බං
:rofl:

මම මෙතන අවේ කාටවත් කියල ඔය කියන දේ කරගන්න නෙමෙයි.
ගේ කට්ටියට එකට පොඩ්ඩක් එකතු වෙලා කතා කරන්න ඉඩක් හදාගන්න
අනික ගේ නොවෙන කට්ටිය එතනට නොආවට කමක් නැ.
අදාල නැති තැනකට ඇවිල්ල අපිට බනින්න එපා ඔයාල:yes:
 
කායේන කායානු පස්සී විහරතී.......
මචං ජීවිතේ කියන්නේ කාමරාගයම නෙවෙයි..
උබ බිහිකරපු දෙමවිපියන් ගැන ටිකක් හිතපන් ඔය කාමය ටිකකට අමතක කරල...

නැත්නම් ජෝක්එකට උනත් මේ ඔය guy ගැන වැඩිපුර කථාකරද්දි දන්නෙම නැතුව උබේ මොලේ සෛල ඒ පැත්තටම උත්තේජනය වෙනවා. ඊලගට උබට මරණාසන්න වෙද්දි ඔය guy seenම ගැන සිත් පහල වෙලා උබේ ඊලග භවේ අනිවා............................:sorry:

ඔය බණ පදය නොට් එකක් දාල උබේ මොනිටරෙත් අලවගනින් මචං.
උබ වැල බලන වෙලාවට මට ඔය කියපු ටිකම ඒ විදිහටම මතක් වෙයි උබටත්.:yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොම්බිලි කරවල;16943409 said:
    ඔයාගේ අර හෝම් පේජ් එකේ ඉන්න ෆොටෝ එකේ ඉන්නේ ඔයාද.
    මම එක සේව් කරගත්ත.
    ලස්සනයි මල්ලියා.
    11.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944480 said:
    උඹට සෙට් වෙන්නම ඕනේ නං හොඳ කොලු කාරයො ටිකක් ඉන්නව එළකිරියෙ. :P
    මෙන්න දෙන්නෙක්, කන්ටැක්ට් කරලා බලපන් :yes:
    JesonRulez
    scurvy

    ආච්චිට හාල් ගරාපන්... :angry::angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16944480 said:
    උඹට සෙට් වෙන්නම ඕනේ නං හොඳ කොලු කාරයො ටිකක් ඉන්නව එළකිරියෙ. :P
    මෙන්න දෙන්නෙක්, කන්ටැක්ට් කරලා බලපන් :yes:
    JesonRulez
    scurvy

    :rofl::rofl::rofl: appata mulu elakiriyatama puke arapu 2k thamai mun2na :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරියේ දිග හැරෙන අලුත්ම නව කතාව

    ගේ කුරුල්ලෝ

    avatar80677_11.gif
    :love::love::love::love:
    avatar479821_13.gif


    එළකිරියේ සුදීව හා යාලුවාගේ සත්‍ය සමලිංගික ප්‍රේම වෘතාන්තය

    කොටස් වශයෙන් ළඟදීම...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,420
    2,138
    113
    Leeds, UK
    gay ewun hedenne mentally awul giyama. oka ledak, beth ganin. neththam gay support karana ratakata palayan. :dull::dull:
    mata gay ewun dekkama wamane yanna enawa :sorry:

    issarahata gay ewunuth muslim ewun wage anayak wenawa :yes::yes:

    Gay කියන්නේ ලෙඩක් වත් මානසික ආභාදයක් වත් නෙමේ බන්. උන්ගේ පාඩුවේ ඉන්න දීපන්. අනික ලෙඩක් බෝවෙනවා වගේ බෝවෙන්නේ නැහැ. ඒක උපතින් අරගෙන ආව දෙයක්. කෙනෙක්ගේ sexual preference එක උප්දතින් එන දෙයක්. උඹ Gay නෙවෙයි නම් කාටවත් උඹව Gay කරන්න බැහැ :yes:
    හැබැයි Gay එකෙක් Straight එකෙක්ට Gay වෙන්න කියල කියනවා නම් උගේ මොකක් හරි අවුලක් තියෙනවා :D
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    JesonRulez ද sudeewa ද කොලුකාරයා ?? නැත්නම් ඇමසින් ද කියහන්කෝ බොම්බිලියට සෙට් කරලා දෙන්න, ඌ ගේ අසහනේ හොද කරවන්න, උඔලා දම්මලා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    බොම්බිලි කරවල;16941673 said:
    අයි ඔයාල හිනා වෙන්නේ..
    :P:P:P
    වෙලා තියෙන දේ දැක්කම හිනා යනව දෙපැත්තෙන්ම :P:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොම්බිලි කරවල;16941645 said:
    ගේ සහෝදරයෝ වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එක ඇයි ක්ලෝස් කරේ..
    අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරපු එකේ තියෙන් වැරැද්ද මොකද්ද..
    ගේ අපි හැමෝටම එකට එකතු වෙලා කතා කරන්න හදපු ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ අයි කියල මට කියන්න පුලුවන් ද... අපි කාටවත් බල කරේ නැහැ නේ. කැමති කට්ටියට ජෝඉන් වෙන්න කිව්වා විතරයි.. කරුණාකරලා ඒ ත්‍රෙඩ් එක ආපහු දෙන්න..
    ප්ලීස් ඇඩ්මින් අයියිලා.:sorry:

    1176280_295428710597411_1445074972_a.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එළකිරියේ දිග හැරෙන අලුත්ම නව කතාව

    ගේ කුරුල්ලෝ

    avatar80677_11.gif
    :love::love::love::love:
    avatar479821_13.gif


    එළකිරියේ සුදීව හා යාලුවාගේ සත්‍ය සමලිංගික ප්‍රේම වෘතාන්තය

    කොටස් වශයෙන් ළඟදීම...

    :D:D:D:D:D