.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    එල එල...දැන් අපේ ටීම් එකේ ඇවරේජ් එක 50 පන්නපු බැට්ස්මන්ල තුනක් ඉන්නවා..:cool:

    පක් සිරිස් එකෙන් පස්සේ 2 වෙනවා:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Imran Tahir gave it all, literally, to help South Africa escape with a draw! Here is the leg-spinner trying one of his stunts: an attempt to waste time during the dying minutes of the match.

    10494525_10152548308082999_5915595799369712070_n.jpg

    හම්බයො අමු හොරු බන් ඩි කොක් ලැජ්ජාවට ටි එකෙන් මුහුණ වහ ගත්තා:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මූ විතරක් නෙවෙයි බන්..අර පිලැන්ඩරයා බෝලෙ පලුදු කරලා අහු උනේ..:angry:
    :yes: ඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා
    දඩත් ගහනවා අපෙ උන්ට එ උනාට:rofl::P
    ado pak 2 passe me awrudde test natheiii ?
    නැ නෙද නිවුසිලන්ඩ් යන්න කලින් සිම්බාබ්වෙත් එක්ක මොකක් හරි තියෙනවාද කොහෙද? තව චැම්පියන් ලිගෙත් තියෙනවානෙ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes: ඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා
    දඩත් ගහනවා අපෙ උන්ට එ උනාට:rofl::P

    ඔව් බන්...මේක උගෙ පලවෙනි තරගය නිසා අවවාද කරලා නිකා ඉන්න තිබුනා.:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔව් බන්...මේක උගෙ පලවෙනි තරගය නිසා අවවාද කරලා නිකා ඉන්න තිබුනා.:angry:

    ඔව් අනික හොදට පෙනවා උට එක දැනෙන්නෙ නැහැ කියලා:sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes: ඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා
    දඩත් ගහනවා අපෙ උන්ට එ උනාට:rofl::P

    නැ නෙද නිවුසිලන්ඩ් යන්න කලින් සිම්බාබ්වෙත් එක්ක මොකක් හරි තියෙනවාද කොහෙද? තව චැම්පියන් ලිගෙත් තියෙනවානෙ
    sangata record ekak ehema danna puluwanda kiyala baluwe :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න හෙට ඉදන් විශේෂ කෝච්ලා සෙට් එකක් යටතේ batting session එකක් තියනවා ලු දවස් තුනක් ලහිරු තිරිමාන්නට :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න හෙට ඉදන් විශේෂ කෝච්ලා සෙට් එකක් යටතේ batting session එකක් තියනවා ලු දවස් තුනක් ලහිරු තිරිමාන්නට :D

    ohoma ekak jangimal tath thibbane. wadak unada. balu walige una puruke dammath ada arinna baha kiyanawane.