එල එල...දැන් අපේ ටීම් එකේ ඇවරේජ් එක 50 පන්නපු බැට්ස්මන්ල තුනක් ඉන්නවා..![]()
පක් සිරිස් එකෙන් පස්සේ 2 වෙනවා

එල එල...දැන් අපේ ටීම් එකේ ඇවරේජ් එක 50 පන්නපු බැට්ස්මන්ල තුනක් ඉන්නවා..![]()

Imran Tahir gave it all, literally, to help South Africa escape with a draw! Here is the leg-spinner trying one of his stunts: an attempt to waste time during the dying minutes of the match.
![]()

හම්බයො අමු හොරු බන් ඩි කොක් ලැජ්ජාවට ටි එකෙන් මුහුණ වහ ගත්තා![]()

ado pak 2 passe me awrudde test natheiii ?පක් සිරිස් එකෙන් පස්සේ 2 වෙනවා![]()
මූ විතරක් නෙවෙයි බන්..අර පිලැන්ඩරයා බෝලෙ පලුදු කරලා අහු උනේ..![]()
ඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා

නැ නෙද නිවුසිලන්ඩ් යන්න කලින් සිම්බාබ්වෙත් එක්ක මොකක් හරි තියෙනවාද කොහෙද? තව චැම්පියන් ලිගෙත් තියෙනවානෙado pak 2 passe me awrudde test natheiii ?
ඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා
දඩත් ගහනවා අපෙ උන්ට එ උනාට![]()

ඔව් බන්...මේක උගෙ පලවෙනි තරගය නිසා අවවාද කරලා නිකා ඉන්න තිබුනා.![]()

ඔව් අනික හොදට පෙනවා උට එක දැනෙන්නෙ නැහැ කියලා![]()

sangata record ekak ehema danna puluwanda kiyala baluweඔව් හරියට ඇල්ලුවාද නැද්ද කියලා හිතා ගන්න බැරි උන එක අම්පයාර්ගෙන් ඇහුවා කියලා
දඩත් ගහනවා අපෙ උන්ට එ උනාට
නැ නෙද නිවුසිලන්ඩ් යන්න කලින් සිම්බාබ්වෙත් එක්ක මොකක් හරි තියෙනවාද කොහෙද? තව චැම්පියන් ලිගෙත් තියෙනවානෙ

හ්ම් සංගා ලකුනු වැඩි උනාට av වැඩි ඇන්ජිගෙsangata record ekak ehema danna puluwanda kiyala baluwe![]()

ow u not out neහ්ම් සංගා ලකුනු වැඩි උනාට av වැඩි ඇන්ජිගෙ![]()

ඔන්න හෙට ඉදන් විශේෂ කෝච්ලා සෙට් එකක් යටතේ batting session එකක් තියනවා ලු දවස් තුනක් ලහිරු තිරිමාන්නට![]()
Why SLC opt for Just 2 test Match Series?
Indian play 5 Match series we are going other way
Pak series also 2 test.