යා දීස් ආ ඕනර්ස් බයික්ස් බ්රෝසීයාගෙන් මුනුබුරාට
සීයාගෙන් මුණුබුරාට දිරපු යකඩ ගොඩක්......
සීයාගේ පව් මුණුබුරත් ගෙවන්න වෙනවා ඒ කියන්නේ....... 

ඔය තියෙනෙනෙ ෆුවල් වේස්ටේජ් එක අන්න ඒක වැඩී මචෝ දන්න විදිහටනම්.කෝකටත් අපේ TDI නන්ගිව කන්ටැක්ට් කරල බලන්න
මගෙ එකනම් 10000 දිත් ගෙවිල තිබ්බෙ නෑසමහරවිට රයිඩින් ස්ටයිල් එක අනුවද දන්නෑ
කොහොමත් ලක්ශෙ ගහන්න පුලුවන් මගෙ එකෙන්නම්
![]()



ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න.......![]()
මේව හොදට රිදෙන්න දුවපු බයික් බන්.උබල දන්නෑgevenna oya labba padinna epei bola, auruddakata parak vitara Gampaha idan bambala pitiyata 40 vitara awama owa gevenne nehe![]()


අපේ ඒවා නම් පැය 6ක් 7ක් එක දිගට දුවලත් රිදෙනවා කියලා අහලා නෑ අපි නම්..... 
පෑඩ් එක හදපු මැටීරියල් එක බලපානව ඇති
mage nam 18,000 isaraha maru kara, passa 11,000 vage maru kara. issaraha nam tawa padinna puluwan kiuva service eke buwa. man kamak nehe kiyala maru kara gathta.
මගෙනම් ඇත්තටම ගෙවිල තිබ්බෙ හෙන පොඩ්ඩයි 
පෑඩ් එක හදපු මැටීරියල් එක බලපානව ඇතිමගෙනම් ඇත්තටම ගෙවිල තිබ්බෙ හෙන පොඩ්ඩයි





ඊවා ද ? විස්පර් ද ? පෑඩ් හදන්නේ කොටන් වුල් වලින්ගන්නකොට වින්ග්ස් තියෙන එකක් ගන්න නැත්නම් උරලා තොල් ලොකු උනාම ඒවා අස්සෙන් ලීක් වෙලා ස්වින් ආර්ම් එකේ වදිනවා සමහර වෙලාවට සිට් එකෙත් වදිනවා හේවි ෆ්ලො එක ගොඩක් හොඳයි
![]()
කොහොමද ජීවිතේ
ඔයාගෙ ත්රීවීල් එක තාම තියෙනවද ? 
මගෙ කැලිපර් එක බ්රෙම්බෝ 
මේව හොදට රිදෙන්න දුවපු බයික් බන්.උබල දන්නෑ![]()


හුටා.... මම දැන් 20500Km ගාණක් දුවලනේ.... කෙල වෙලාද දන්නේ නෑ ඩිස්ක් එකට......
![]()
ඊවා ද ? විස්පර් ද ? පෑඩ් හදන්නේ කොටන් වුල් වලින්
ගන්නකොට වින්ග්ස් තියෙන එකක් ගන්න නැත්නම් උරලා තොල් ලොකු උනාම ඒවා අස්සෙන් ලීක් වෙලා ස්වින් ආර්ම් එකේ වදිනවා සමහර වෙලාවට සිට් එකෙත් වදිනවා
හේවි ෆ්ලො එක ගොඩක් හොඳයි![]()


,, koheda bun gihin hitiye?කුක්කු පැටියා.....ඔය හීරෝ කුකුලා.... අපේ කසිප්පුවා නරක් වෙයි මේවා කියෝලා....
![]()


ආහ් කුක්කු ගොඩ කාලෙකින්කොහොමද ජීවිතේ
ඔයාගෙ ත්රීවීල් එක තාම තියෙනවද ?
මගෙ කැලිපර් එක බ්රෙම්බෝ
![]()




maru,, koheda bun gihin hitiye?

අහවල් වැඩේ කොරද්දී තමයි දැක්කේ දතක් දෙකක් නැහැ කියලා 



ඔවු බන් තාම ටැක්ටර් තමයිබ්රේම්බෝ හීරෝ හොණ්ඩා වලට ආවද ?කොස්තාපල් මන්ජුලසෝම මහත්තයා පෙනෙන්න නැහැ නේ
![]()
දැන්නම් මොකක්ද දන්නෑ එන්නෙ
මේ තියෙන්නෙ මගෙ එක,කලිනුත් දැම්ම මේක ඔය බ්රේක් ඔයිල් මාරු කරද්දි ගත්තෙ 
ඉස්සර සෙට් එකටම ආවදැන්නම් මොකක්ද දන්නෑ එන්නෙ
මේ තියෙන්නෙ මගෙ එක,කලිනුත් දැම්ම මේක ඔය බ්රේක් ඔයිල් මාරු කරද්දි ගත්තෙ
![]()