ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Meka dapu aya innawada?

    http://imgs.inkfrog.com/pix/smoothdealer/D6110-1.jpg

    D6110-1.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යා දීස් ආ ඕනර්ස් බයික්ස් බ්‍රෝ :love::love: සීයාගෙන් මුනුබුරාට :yes::yes:

    :lol: සීයාගෙන් මුණුබුරාට දිරපු යකඩ ගොඩක්...... :lol: සීයාගේ පව් මුණුබුරත් ගෙවන්න වෙනවා ඒ කියන්නේ....... :rofl::P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔය තියෙනෙනෙ ෆුවල් වේස්ටේජ් එක අන්න ඒක වැඩී මචෝ දන්න විදිහටනම්.කෝකටත් අපේ TDI නන්ගිව කන්ටැක්ට් කරල බලන්න

    මගෙ එකනම් 10000 දිත් ගෙවිල තිබ්බෙ නෑ :dull: සමහරවිට රයිඩින් ස්ටයිල් එක අනුවද දන්නෑ :confused: කොහොමත් ලක්ශෙ ගහන්න පුලුවන් මගෙ එකෙන්නම් :cool::cool:

    gevenna oya labba padinna epei bola, auruddakata parak vitara Gampaha idan bambala pitiyata 40 vitara awama owa gevenne nehe :P:P:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ආ කුකුළණේ..... කවුද දන්නේ පල්සරේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් සහ පිටිපස්සේ ලයිනර්.... කොච්චර කිලෝමීටර් ගානක් පදින්න පුලුවන්ද කියලා......?? කෝ අර රෑට රෑට දෙකක් දාගෙන මේකට පාත් වෙන එකාවත් නෑ නේ මේ ටිකේ පේන්න....... :P

    mage nam 18,000 isaraha maru kara, passa 11,000 vage maru kara. issaraha nam tawa padinna puluwan kiuva service eke buwa. man kamak nehe kiyala maru kara gathta.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා.... මම දැන් 20500Km ගාණක් දුවලනේ.... කෙල වෙලාද දන්නේ නෑ ඩිස්ක් එකට...... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gevenna oya labba padinna epei bola, auruddakata parak vitara Gampaha idan bambala pitiyata 40 vitara awama owa gevenne nehe :P:P:P
    මේව හොදට රිදෙන්න දුවපු බයික් බන්.උබල දන්නෑ :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පාන් ගේන්න කඩේට යන එකත් බයික් එකට රිදෙනවද බං..... :lol: අපේ ඒවා නම් පැය 6ක් 7ක් එක දිගට දුවලත් රිදෙනවා කියලා අහලා නෑ අපි නම්..... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    mage nam 18,000 isaraha maru kara, passa 11,000 vage maru kara. issaraha nam tawa padinna puluwan kiuva service eke buwa. man kamak nehe kiyala maru kara gathta.
    පෑඩ් එක හදපු මැටීරියල් එක බලපානව ඇති :rolleyes: මගෙනම් ඇත්තටම ගෙවිල තිබ්බෙ හෙන පොඩ්ඩයි :confused:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පෑඩ් එක හදපු මැටීරියල් එක බලපානව ඇති :rolleyes: මගෙනම් ඇත්තටම ගෙවිල තිබ්බෙ හෙන පොඩ්ඩයි :confused:

    ඊවා ද ? විස්පර් ද ? පෑඩ් හදන්නේ කොටන් වුල් වලින් :rofl::rofl:

    ගන්නකොට වින්ග්ස් තියෙන එකක් ගන්න නැත්නම් උරලා තොල් ලොකු උනාම ඒවා අස්සෙන් ලීක් වෙලා ස්වින් ආර්ම් එකේ වදිනවා සමහර වෙලාවට සිට් එකෙත් වදිනවා

    හේවි ෆ්ලො එක ගොඩක් හොඳයි :P:P:P
     
    Attachments

    • download.jpg
      download.jpg
      6 KB · Views: 43
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුක්කු පැටියා..... :shocked: ඔය හීරෝ කුකුලා.... අපේ කසිප්පුවා නරක් වෙයි මේවා කියෝලා.... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊවා ද ? විස්පර් ද ? පෑඩ් හදන්නේ කොටන් වුල් වලින් :rofl::rofl:ගන්නකොට වින්ග්ස් තියෙන එකක් ගන්න නැත්නම් උරලා තොල් ලොකු උනාම ඒවා අස්සෙන් ලීක් වෙලා ස්වින් ආර්ම් එකේ වදිනවා සමහර වෙලාවට සිට් එකෙත් වදිනවා හේවි ෆ්ලො එක ගොඩක් හොඳයි :P:P:P

    ආහ් කුක්කු ගොඩ කාලෙකින් :D කොහොමද ජීවිතේ :rofl: ඔයාගෙ ත්‍රීවීල් එක තාම තියෙනවද ? :eek::eek: මගෙ කැලිපර් එක බ්‍රෙම්බෝ :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: හුටා.... මම දැන් 20500Km ගාණක් දුවලනේ.... කෙල වෙලාද දන්නේ නෑ ඩිස්ක් එකට...... :dull:

    mage yaluvekge 180 25000vage tamai front pads maru kare, aulak vena ekak nehe service ekedi galawala check karaganna
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඊවා ද ? විස්පර් ද ? පෑඩ් හදන්නේ කොටන් වුල් වලින් :rofl::rofl:

    ගන්නකොට වින්ග්ස් තියෙන එකක් ගන්න නැත්නම් උරලා තොල් ලොකු උනාම ඒවා අස්සෙන් ලීක් වෙලා ස්වින් ආර්ම් එකේ වදිනවා සමහර වෙලාවට සිට් එකෙත් වදිනවා

    හේවි ෆ්ලො එක ගොඩක් හොඳයි :P:P:P

    maru:P:P:P,, koheda bun gihin hitiye?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආහ් කුක්කු ගොඩ කාලෙකින් :D කොහොමද ජීවිතේ :rofl: ඔයාගෙ ත්‍රීවීල් එක තාම තියෙනවද ? :eek::eek: මගෙ කැලිපර් එක බ්‍රෙම්බෝ :yes:

    ඔවු බන් තාම ටැක්ටර් තමයි :P:P

    බ්රේම්බෝ හීරෝ හොණ්ඩා වලට ආවද ?

    කොස්තාපල් මන්ජුලසෝම මහත්තයා පෙනෙන්න නැහැ නේ :oo::oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    maru:P:P:P,, koheda bun gihin hitiye?

    මේ දවස් වල දත්කිඹුලා මහත්තයා පස්සේ දිව්වා බන් වෙන්න ඉන්න හාමිනේ ගේ දත් ගලවන්න :P:P අහවල් වැඩේ කොරද්දී තමයි දැක්කේ දතක් දෙකක් නැහැ කියලා

    උබලා ගෑනු ගනිද්දී හොදට බලලා ගනින් :yes::yes::yes:

    වට්ස් අප් :P
     
    • Like
    Reactions: alian25

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවු බන් තාම ටැක්ටර් තමයි :P:Pබ්රේම්බෝ හීරෝ හොණ්ඩා වලට ආවද ?කොස්තාපල් මන්ජුලසෝම මහත්තයා පෙනෙන්න නැහැ නේ :oo::oo:

    ඉස්සර සෙට් එකටම ආව :yes: දැන්නම් මොකක්ද දන්නෑ එන්නෙ :rolleyes: මේ තියෙන්නෙ මගෙ එක,කලිනුත් දැම්ම මේක ඔය බ්‍රේක් ඔයිල් මාරු කරද්දි ගත්තෙ :cool:

    11t225i.jpg

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉස්සර සෙට් එකටම ආව :yes: දැන්නම් මොකක්ද දන්නෑ එන්නෙ :rolleyes: මේ තියෙන්නෙ මගෙ එක,කලිනුත් දැම්ම මේක ඔය බ්‍රේක් ඔයිල් මාරු කරද්දි ගත්තෙ :cool:

    11t225i.jpg

    Mokakda
    Bun me oxygen batayak gahalathiyenne
     
    Status
    Not open for further replies.