මේ කතාව ඇත්ත නමුත් ඉන්දියාවේ උන් පවා චාටර් කරනවා පොර සල්ලි වලට තමගේ රටෙන් යන ට්ම් එක සෙල්ලම් කරන්නේ නැතිව ඉන්දියාවේ එකකට ගහනවා කියලා ඒකයි ඔතන අවුල මිනිස්සු දකින්නේ වෙනත් විදිහට නේ චැම්පියන් ලිග් නම් ඉතින් සල්ලි තමා
agreement sign කරලා නේ ඉන්නේ ඒ නිසා එන්න කියන වෙලාවට යන්න වෙනවා ජාතික කණ්ඩායමට ඔය චැම්පියන් ලිග් වලට ඒවා බලපාන්නේ නැ වැඩිය ඕවා හැබැයි යන්න එපා කියන්න නම් පුලුවන් තිසරට කිවා වගේඑහෙම කියන්නෙත් නෑ මොකද මාලි MI ගහනකොට හම්බවෙන ගානෙන් පොඩ් කොටසක් SLC එකට හම්බ වෙන නිසා එහෙම බැලුවොත් SLC එකටත් වාසියි එක්ක මොකද මෙහෙන් යන එක මුල් වටෙන්ම ගෙදර එනවා නේ
![]()



malingaya test walatath ganan puluwan captoncy eka denawa keuwoth porata , pora captoncy eka hamba unta passe thmai uwamanawen bowel karanan gatthe
එහෙම කියන්නෙත් නෑ මොකද මාලි MI ගහනකොට හම්බවෙන ගානෙන් පොඩ් කොටසක් SLC එකට හම්බ වෙන නිසා එහෙම බැලුවොත් SLC එකටත් වාසියි එක්ක මොකද මෙහෙන් යන එක මුල් වටෙන්ම ගෙදර එනවා නේ





ehenam ithin therumak na thama
mona unath world tournament ekata lankawa represent karana team ekak ne bn 


