ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..

    ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..:yes:

    uba gawa thiyenawane ban angelaeye ekak...oka mokatada danne??????:confused::confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machansla heta 10000km service eka...ara NAWALA..WALTER GUNASEKARA MAWATHE THIYENA SERVICE POT EKA GANA KAUDA DANNE?????EKA HODAIDA>>MECHCHARA KAL KALE..ROYAL MOTORS MEKEN PITA KOTTE...:dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද අවීචි මහා නරකාදිය දැක්ක සිංහලු.:sorry:

    මාලඹේ තියෙන්නේ...
    :rofl::P:P:P
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ. :baffled: බයික් එක අවුලක් නෑනේ? :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ. :baffled: බයික් එක අවුලක් නෑනේ? :dull:

    බයික් එක දීලා ඒ සල්ලි වලින් සතියක් රෂියන් බඩුවක් ගහපන් ඒක ලාබයි
    :P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ. :baffled: බයික් එක අවුලක් නෑනේ? :dull:
    තෙල් ගහන්න පුලුවන්නම් ඉතින් ගනින් :sorry: ප්ලාස්ටික් ගොඩක් හැබැයි :baffled: පල්සර් එක ඔය ඉක්මනට එපා උනාද බන් :oo: හන්ක් එහෙම පදින උන්නම් කියන්නෙ පල්සරේ සස්පෙන්සන් මාර හාඩ් කියල.ඉතින් සැපක් ඇත්තෙම නැතුව ඇති :( තෙල් වැඩ කිරිල්ල අඩු උනත් හන්ක් එකනම් හෙන සැපයි බන් :love: පල්සරේ කියන්නෙ කක්කි ගොඩක් ඒක එක්ක කම්පෙයා කරද්දි :confused::sorry: ඉන්න ටිකේ මොකටද දුක් විදින්නෙ ඔන්න ඕක විකුනල දාපන් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බයික් එක දීලා ඒ සල්ලි වලින් සතියක් රෂියන් බඩුවක් ගහපන් ඒක ලාබයි
    :P:P:P

    ඔය කියලා තියෙන්නේ...:yes::yes:

    යනවා නම් ජපනෙක්ට පල...

    ඒච්චරයි කියන්න තියෙන්නේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ අර සංකපාලයා එහෙම දැක්කයි.....?? කාර් එකේ අදත් අර දුම් දාන කේස් එක ආවා නේ.... මොකක් කරන්නද මන්දා.....?? මම ඈක්සලේටරේ අල්ලලාත් නෙවේ ස්ටාර්ට් කරේ...... කාබ් එක පෙන්වගන්න වෙයි වගේ..... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෙල් ගහන්න පුලුවන්නම් ඉතින් ගනින් :sorry: ප්ලාස්ටික් ගොඩක් හැබැයි :baffled: පල්සර් එක ඔය ඉක්මනට එපා උනාද බන් :oo: හන්ක් එහෙම පදින උන්නම් කියන්නෙ පල්සරේ සස්පෙන්සන් මාර හාඩ් කියල.ඉතින් සැපක් ඇත්තෙම නැතුව ඇති :( තෙල් වැඩ කිරිල්ල අඩු උනත් හන්ක් එකනම් හෙන සැපයි බන් :love: පල්සරේ කියන්නෙ කක්කි ගොඩක් ඒක එක්ක කම්පෙයා කරද්දි :confused::sorry: ඉන්න ටිකේ මොකටද දුක් විදින්නෙ ඔන්න ඕක විකුනල දාපන් :yes:

    Hero Honda Junk එක ගැනද ඔය කියන්නේ?:eek:
    ඕක ගත්ත එවුන් මාර සැප විදිනවා ගරාජ් වල :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hero Honda Junk එක ගැනද ඔය කියන්නේ?:eek:
    ඕක ගත්ත එවුන් මාර සැප විදිනවා ගරාජ් වල :yes:

    හන්ක් එකට වඩා නම් ඥ එක යනවා..:cool:

    ඩිස්කවර් 135 එකත් යනවා...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය රිලේ එකයි එව්ව මෙව්ව ටිකයි..

    ඒක අවුලක් නෑ. ඕකට දාන්න පුලුවන්. මට වයර් හනස්සක් ඕනේ නෑ..

    මං ගාව තව අලුත්ම වයර් හනස්සක් තියනවා..

    ඕක බයවෙන්න එපා දාල දාපියෝ...:yes::yes:
    අහ් එල එල
    චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..

    ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..:yes:
    එල මම බලන්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machansla heta 10000km service eka...ara NAWALA..WALTER GUNASEKARA MAWATHE THIYENA SERVICE POT EKA GANA KAUDA DANNE?????EKA HODAIDA>>MECHCHARA KAL KALE..ROYAL MOTORS MEKEN PITA KOTTE...:dull::dull::dull::dull::dull:

    මචන් ඔය කියන්නේ නවජන එක නේද?
    අපේ ඔෆිස් එකේ බයික් 4ක් විතරම ඔතන තමා සර්විස් කරන්නේ.කියන්න තරම් අවුලක් නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ අර සංකපාලයා එහෙම දැක්කයි.....?? කාර් එකේ අදත් අර දුම් දාන කේස් එක ආවා නේ.... මොකක් කරන්නද මන්දා.....?? මම ඈක්සලේටරේ අල්ලලාත් නෙවේ ස්ටාර්ට් කරේ...... කාබ් එක පෙන්වගන්න වෙයි වගේ..... :dull:
    කාබ් එක නෙවෙයි පුතා.. ඕකෙ ඩැල්කෝ එක ඇඩ්වාන්ස් රිටාජ් කරන්න ඕනෙ..
    කාබ් එකත් බලවන එක හොදයි..
    ධම්මිකයට හරි අනුර අංකල්ට හරි පෙන්නුවා නං හරි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කාබ් එක නෙවෙයි පුතා.. ඕකෙ ඩැල්කෝ එක ඇඩ්වාන්ස් රිටාජ් කරන්න ඕනෙ..
    කාබ් එකත් බලවන එක හොදයි..
    ධම්මිකයට හරි අනුර අංකල්ට හරි පෙන්නුවා නං හරි :yes:

    :shocked: මාව සෙත්ත පෝච්චි වෙයිද ඔය වැඩ ටික කරන්න ගිහින්....?? :rolleyes:

    එන්ජින් එක ටියුන් කරගන්න නේද ඔය කියන්නේ.....?? කාටද පෙන්වන්නේ මේක....?? කාබ් ධම්මික ද....?? නැත්නම් ඔය කිව්ව අනිත් කෙනාද....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මාව සෙත්ත පෝච්චි වෙයිද ඔය වැඩ ටික කරන්න ගිහින්....?? :rolleyes:

    එන්ජින් එක ටියුන් කරගන්න නේද ඔය කියන්නේ.....?? කාටද පෙන්වන්නේ මේක....?? කාබ් ධම්මික ද....?? නැත්නම් ඔය කිව්ව අනිත් කෙනාද....?? :rolleyes:
    දැං පේන විදිහට දම්මිකයා ලගට වඩා හොදයි අර ගැරේජ් එකටම දාලා පෙන්න ගත්තා නං.. ඒ මනුස්සයා දුවලා කාරිය සේරම ලෙඩ ටික කියයි ඕකෙ තියෙන
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හන්ක් එකට වඩා නම් ඥ එක යනවා..:cool:ඩිස්කවර් 135 එකත් යනවා...:yes::yes:

    125වලට මොන පිකප්ද අබිලියො :lol::lol: ඔන්න ඔහෙ පච නොකිය ඉදින් :dull::dull:
     
    Status
    Not open for further replies.