චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..
ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..![]()
uba gawa thiyenawane ban angelaeye ekak...oka mokatada danne??????

චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..
ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..![]()

මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ.බයික් එක අවුලක් නෑනේ?
![]()

අද අවීචි මහා නරකාදිය දැක්ක සිංහලු.
මාලඹේ තියෙන්නේ...![]()
තෙල් ගහන්න පුලුවන්නම් ඉතින් ගනින්මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ.බයික් එක අවුලක් නෑනේ?
![]()
ප්ලාස්ටික් ගොඩක් හැබැයි
පල්සර් එක ඔය ඉක්මනට එපා උනාද බන්
හන්ක් එහෙම පදින උන්නම් කියන්නෙ පල්සරේ සස්පෙන්සන් මාර හාඩ් කියල.ඉතින් සැපක් ඇත්තෙම නැතුව ඇති
තෙල් වැඩ කිරිල්ල අඩු උනත් හන්ක් එකනම් හෙන සැපයි බන්
පල්සරේ කියන්නෙ කක්කි ගොඩක් ඒක එක්ක කම්පෙයා කරද්දි 
ඉන්න ටිකේ මොකටද දුක් විදින්නෙ ඔන්න ඕක විකුනල දාපන් 
ඒ මොකෝ ඥ එක හිට්ටා ද ?

බයික් එක දීලා ඒ සල්ලි වලින් සතියක් රෂියන් බඩුවක් ගහපන් ඒක ලාබයි![]()

තෙල් ගහන්න පුලුවන්නම් ඉතින් ගනින්ප්ලාස්ටික් ගොඩක් හැබැයි
පල්සර් එක ඔය ඉක්මනට එපා උනාද බන්
හන්ක් එහෙම පදින උන්නම් කියන්නෙ පල්සරේ සස්පෙන්සන් මාර හාඩ් කියල.ඉතින් සැපක් ඇත්තෙම නැතුව ඇති
තෙල් වැඩ කිරිල්ල අඩු උනත් හන්ක් එකනම් හෙන සැපයි බන්
පල්සරේ කියන්නෙ කක්කි ගොඩක් ඒක එක්ක කම්පෙයා කරද්දි
ඉන්න ටිකේ මොකටද දුක් විදින්නෙ ඔන්න ඕක විකුනල දාපන්
![]()

Hero Honda Junk එක ගැනද ඔය කියන්නේ?
ඕක ගත්ත එවුන් මාර සැප විදිනවා ගරාජ් වල![]()

අහ් එල එලඔය රිලේ එකයි එව්ව මෙව්ව ටිකයි..
ඒක අවුලක් නෑ. ඕකට දාන්න පුලුවන්. මට වයර් හනස්සක් ඕනේ නෑ..
මං ගාව තව අලුත්ම වයර් හනස්සක් තියනවා..
ඕක බයවෙන්න එපා දාල දාපියෝ...![]()
එල මම බලන්නම්චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..
ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..![]()
machansla heta 10000km service eka...ara NAWALA..WALTER GUNASEKARA MAWATHE THIYENA SERVICE POT EKA GANA KAUDA DANNE?????EKA HODAIDA>>MECHCHARA KAL KALE..ROYAL MOTORS MEKEN PITA KOTTE...![]()
කාබ් එක නෙවෙයි පුතා.. ඕකෙ ඩැල්කෝ එක ඇඩ්වාන්ස් රිටාජ් කරන්න ඕනෙ..කෝ අර සංකපාලයා එහෙම දැක්කයි.....?? කාර් එකේ අදත් අර දුම් දාන කේස් එක ආවා නේ.... මොකක් කරන්නද මන්දා.....?? මම ඈක්සලේටරේ අල්ලලාත් නෙවේ ස්ටාර්ට් කරේ...... කාබ් එක පෙන්වගන්න වෙයි වගේ.....![]()

කාබ් එක නෙවෙයි පුතා.. ඕකෙ ඩැල්කෝ එක ඇඩ්වාන්ස් රිටාජ් කරන්න ඕනෙ..
කාබ් එකත් බලවන එක හොදයි..
ධම්මිකයට හරි අනුර අංකල්ට හරි පෙන්නුවා නං හරි![]()
මාව සෙත්ත පෝච්චි වෙයිද ඔය වැඩ ටික කරන්න ගිහින්....??

දැං පේන විදිහට දම්මිකයා ලගට වඩා හොදයි අර ගැරේජ් එකටම දාලා පෙන්න ගත්තා නං.. ඒ මනුස්සයා දුවලා කාරිය සේරම ලෙඩ ටික කියයි ඕකෙ තියෙනමාව සෙත්ත පෝච්චි වෙයිද ඔය වැඩ ටික කරන්න ගිහින්....??
![]()
එන්ජින් එක ටියුන් කරගන්න නේද ඔය කියන්නේ.....?? කාටද පෙන්වන්නේ මේක....?? කාබ් ධම්මික ද....?? නැත්නම් ඔය කිව්ව අනිත් කෙනාද....??![]()
හන්ක් එකට වඩා නම් ඥ එක යනවා..
ඩිස්කවර් 135 එකත් යනවා...![]()

බයික් එක දීලා ඒ සල්ලි වලින් සතියක් රෂියන් බඩුවක් ගහපන් ඒක ලාබයි![]()

හන්ක් එකට වඩා නම් ඥ එක යනවා..ඩිස්කවර් 135 එකත් යනවා...
![]()

ඔන්න ඔහෙ පච නොකිය ඉදින් 