මම අලුත් පෝන් එකක් ගන්නයි හදන්නේ LUMIA 630 VS LUMIA 625 මේ දෙකෙන් එකක් තමයි ගන්න තමයි හදන්නේ. ඔයාලගේ අදහස් මොනවද මේ පෝන් දෙක ගැන????????
630 hodai wagescreen size ekka baladdi oya phone 2 hodada ban ppi ehemath aduine 218 ppi vs 199 ppi630 hodai wage
ජින්තුවා;16955209 said:මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.
dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.
මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.
අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.
ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..

windows phone kyala wetenawa nada status danakotaජින්තුවා;16955209 said:මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.
dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.
මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.
අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.
ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..

ජින්තුවා;16955209 said:මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.
dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.
මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.
අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.
ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..

UC browser ekadaring+vibrate උන්ට මොන්ග්ලද මන්ද
ඔය ඇප් එකනම් ටිකක් අව්ල් ඒක ඉතින් FB එකෙන් දෙන ඇප් එකක්.
මම FB යන්නේ UC ඒකෙන්.එකේනං ඔය හැම එකක්ම තියෙනවා![]()
එක මෙහෙමයි වෙන්නේජින්තුවා;16955209 said:මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.
dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.
මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.
අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.
ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..
එක මෙහෙමයි වෙන්නේ
මිල අඩු වින්ඩෝස් ෆෝන් ගත්තොත් වින්ඩෝස් එපා වෙනවා.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තොත් එකත් එපා වෙනවා.
ඇපල් නම් උන් ග්රේඩ් එක තියන් ඉන්නවා අඩු ඒවා හදන්නේ නැතිව.
වැඩි ෆෝන් වල ෆීචර්ස් වැඩි නිසා සහ අප්ඩේට් එන නිසා එපා වෙන්න අවරුදු 3 4 ක් යනවා.

එල මචන් අපිව දැනුවත් කරාට තව අවුල් තියෙනවා නම් දාපන් උබ කලින් android use කලාද??
windows phone kyala wetenawa nada status danakota
එක මෙහෙමයි වෙන්නේ
මිල අඩු වින්ඩෝස් ෆෝන් ගත්තොත් වින්ඩෝස් එපා වෙනවා.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තොත් එකත් එපා වෙනවා.
ඇපල් නම් උන් තත්වේ තියන් ඉන්නවා අඩු ඒවා හදන්නේ නැතිව.
වැඩි ෆෝන් වල ෆීචර්ස් වැඩි නිසා සහ අප්ඩේට් එන නිසා එපා වෙන්න අවරුදු 3 4 ක් යනවා.

ජින්තුවා;16955961 said:Android, iOS දෙකම යූස් කලා, මේක ගන්න කලින් තිබුනෙ iphone 4 එකක්. ඩෝප් සීන් එකේ එක බිම වැටිල කුඩු උනාට පස්සෙ තමා මේක ගත්තෙ. dual සිම් + windows ෆෝන් experience එකක් ගන්නත් හිතාගෙන ගත්තෙ.
ඒක නෙමේ බන් මම කිව්වේ මේ සීන් එක
![]()
ඔව් බන් මට දැන් මේක එපා වෙලා..![]()