ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචංලා මගේ අදහසක් තියෙනව මගේ අලුත් පුල්සරා විකුණල used fz එකක් ගන්න. මොකෝ කස්ටිය කියන්‍ෙනේ මේක හොඳ අදහසක්ද? මම fz ගැන නම් මෙලෝ දෙයක් දන්නෑ. :baffled: බයික් එක අවුලක් නෑනේ? :dull:

    පිස්සු කෙලින්න එපා යකෝ.....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ටෙස්ට් කරනවනම් ඇන්ඩ්‍රෝයිඩ් හෝ ඇපල් ෆෝන් එකකට GPS නැවිගෙශන් ඇප් එකක් දාගන්න ස්පීඩ් එකත් පෙන්නන :yes: දාල පැදල කම්පෙයා කරල බලන්න :yes: පල්සරේ කියන්නෙ ඉතින් මීටරේ විතරක් නෙමේ බයිසිකලේම අමු බොරුවක්
    :sorry::sorry::sorry:

    නරි මිදී තිත්තයි කිව්වලු..:rolleyes:..යටි හිතින් දුක වෙනවා නේද පල්සර් එකක් ගන්න බැරි උන එක ගැන...හීරෝ එක විකුනන්නත් බෑ..කව්රුත් ගන්නේ නෑ නෙ..:P...:lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16955038 said:
    නරි මිදී තිත්තයි කිව්වලු..:rolleyes:..යටි හිතින් දුක වෙනවා නේද පල්සර් එකක් ගන්න බැරි උන එක ගැන...හීරෝ එක විකුනන්නත් බෑ..කව්රුත් ගන්නේ නෑ නෙ..:P...:lol::lol:
    පිස්සුද බන් මන් නිහතමානීව ආඩම්බර වෙනව මේවගේ බයික් එකක් ලැබීම ගැන :yes::yes::love::love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල ජරාවක්නේ බන්...:angry::angry:

    ඔය මගුලෙන් ඇටෙන්ඩන්ස් මාර්ක් කරන සිස්ටම් එකක් හදන්න හදන්නේ එසයින්මන්ට් එකකට.

    අපරාදෙ කියන්න බෑ කම්පයිලර් එකේ ඉඳන් පිස්සු කෙලිනවා..

    පොඩි වැඩක්නම් කරන්න පුලුවන් අවුලක් නැතුව. ලයිබ්‍රි ලියපු එවුන්ගෙ අම්මලට එක්ක අමතන්න ඕනේ..

    ආයිනම් වැඩක් ඇති වැඩක් කරන්න යන්නෑ මේ ජරාවෙන්...:frown:

    තටමන්නේ නැතුව වෙච්චදේ කියපන් :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා ඔන්න අද කොට්ටක් පනිනෝ.... :yes: තව හෙල්මට් එකකුත් අරන් ඈවිත් කොටු පනින්න යන්න....... :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    හෝව් අද ගම්පහ හෝල් වලට පොලිසියෙන් පැනල කපල් අල්ලනව. තොපිල යන්න එපා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    තෙල් ගහන්න පුලුවන්නම් ඉතින් ගනින් :sorry: ප්ලාස්ටික් ගොඩක් හැබැයි :baffled: පල්සර් එක ඔය ඉක්මනට එපා උනාද බන් :oo: හන්ක් එහෙම පදින උන්නම් කියන්නෙ පල්සරේ සස්පෙන්සන් මාර හාඩ් කියල.ඉතින් සැපක් ඇත්තෙම නැතුව ඇති :( තෙල් වැඩ කිරිල්ල අඩු උනත් හන්ක් එකනම් හෙන සැපයි බන් :love: පල්සරේ කියන්නෙ කක්කි ගොඩක් ඒක එක්ක කම්පෙයා කරද්දි :confused::sorry: ඉන්න ටිකේ මොකටද දුක් විදින්නෙ ඔන්න ඕක විකුනල දාපන් :yes:

    ඔව් බං පල්සර්, FZ පට්ට චා බයික් ඒවා හදන්නේ ඉන්දියාවේ මුඩුක්කු වල මලකඩ කාපු යකඩ වලින්
    හීරෝ බයික් තමා හොඳම බයික්. ඒවා උතුරු ඉන්දියාවේ සුපිරිම කම්හල් වල හදන්නේ. එංගලන්තේ යකඩ වලින්, ජපානේ එන්ජිං පාර්ට්ස්, ඇමරිකාවේ ecu සහ ඉතාලියෙන් ගෙන්වන රබර් සහ ප්ලාස්ටික් යොදාගෙන.

    හීරෝ බයික් නම් ජීවිතේටම එකයි. ආයේ වෙන බයික් එකක් ගන්නවා බොරු :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං පල්සර්, FZ පට්ට චා බයික් ඒවා හදන්නේ ඉන්දියාවේ මුඩුක්කු වල මලකඩ කාපු යකඩ වලින්
    හීරෝ බයික් තමා හොඳම බයික්. ඒවා උතුරු ඉන්දියාවේ සුපිරිම කම්හල් වල හදන්නේ. එංගලන්තේ යකඩ වලින්, ජපානේ එන්ජිං පාර්ට්ස්, ඇමරිකාවේ ecu සහ ඉතාලියෙන් ගෙන්වන රබර් සහ ප්ලාස්ටික් යොදාගෙන.

    හීරෝ බයික් නම් ජීවිතේටම එකයි. ආයේ වෙන බයික් එකක් ගන්නවා බොරු :cool:
    ඒ පාර නං පවිත්‍රයා හැක් වෙලා :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඊයේ පෙරේදා ඉදන් කියෝ කියෝ හිටියා මතකනේ ඔයිල් මාරු කරගන්න ඕනා කියලා........ :rofl::P
    :dull: හරිදුවාගෙං අහ ග්නන තමා උඹලා සැරසෙන්නෙ :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: හරිදුවාගෙං අහ ග්නන තමා උඹලා සැරසෙන්නෙ :rofl::P

    :oo: ඉතින් ඊයේත් හවස මෙහේ ආව වෙලාවේ කිව්වා, අද හෙටම ඔයිල් මාරු කරගන්න ඕනා කියලා..... බොරු නෙවේ..... ඌ උනත් ඒක පිලිගනී..... :yes: :P
     
    Status
    Not open for further replies.