ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    පුල්සරේ ට කැල්ටෙක්ස් රතු ලුස් තමයි ලාබම 400ලිටරේ ලුස් :rolleyes::rolleyes:

    ආස නම් ෆුල් සින්තටික් දාල බලපන්.. පිස්ටන් එක රුපියල් 200 වෙනකොට 1250ක් දීලා සින්තටික් දාන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා :P:P කිමි 10 000කට සැරයක් මාරු කරන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ලාබයක් තියෙනවා.

    පිස්ටන් එක රුපියල් 200 ට ? :rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    අපේ මාමිගේ කඩේ හොයාගන්ට බැරි උනා

    දවසක යමුද කස්ටිය කොකාකොලා අරගෙන

    Uba magulak kiyanawa, Mama othanata gihin deparak car eka harawa harawa vate giya, koheda parata penna Board ekak vath dala nehe.:confused::angry: anthimata yantham dagalala hoyagathta,ara tyre kade tibba nisa. harinduwath okata ringanawa misak ara bima tiyan inna board eka ellanna balapan ko :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දවසක් යාලුවෙක් කෙල්ල එක්ක ෆිල්ම් හෝල් එකකින් එලියට එනවා දැකල මං උගෙන් ඇහුව වැනිලද චොක්ලට්ද තිබ්බේ කියල.......ඒ කෙල්ල එදායින් පස්සේ මාව දැක්කම රවනව :P

    :rofl: :lol: හෆොයි....... :lol:

    අපි ඕකම කසිප්පුවාගෙනුත් අහමු ඉතින්..... :baffled: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    urajayooo..ube wahane hadanawanm kiyapan..ape aiya kenek innawa.buwa super man aduwata karala denna..u kia eke and mitsubishi wada...ai wada guranteed,,,silencer eken wathura enna tune karanawa u,,,meka markaetting neme..ubata udauwak widiyata kiwwe...:dull::dull::dull::dull:

    :oo: කොහෙද බුවා ඉන්නේ.....?? කාබ් හදන්න දන්න බුවෙක්ද....?? කවදටද අල්ල ගන්න පුලුවන්. මේකේ තියෙන පොඩි පොඩි කේස් ඔක්කොම හදා ගන්න ඕනා බං ඉක්මනට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇත්ත් සිද්දිය නම් ඔය ආවයි කියන එකා කකුල් දෙක වෙව්ලලා උතුර දකුණ මාරුවෙලා එහාපැත්තෙ කඩෙන් ලැජ්ජාව වහගන්න යෝගට් එකකුත් අරන් මාරුවෙලා...:rofl::P:P

    :rofl: කොච්චර බය වෙලාද කියනවා නම්, පොඩ්ඩක් හිටු මාත් මේ කඩුවෙල කියද්දිත්, පාගලා යන්න ගිහින් වාහනේ..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uba magulak kiyanawa, Mama othanata gihin deparak car eka harawa harawa vate giya, koheda parata penna Board ekak vath dala nehe.:confused::angry: anthimata yantham dagalala hoyagathta,ara tyre kade tibba nisa. harinduwath okata ringanawa misak ara bima tiyan inna board eka ellanna balapan ko :P:P

    මුන් දෙන්නට මං කීපාරක් ජාතිය ඈමතුවද.:dull:

    නැන්දත් මුගෙ ජාතියම තමා කට ඇරන් බලන් ඉන්නේ මිනිස්සු ඇවිත් කටට සල්ලි දාල යනකම්..:angry::angry:

    දැන් කොස්ස අතේ තියන් ඉඳී..:P:P

    අපි බය වෙයි ඕවට.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: යකෝ මගේ වයසට වඩා අවුරුදු 3යි බාල වාහනේ.... එහෙව් එකේ ලෙඩ නැති වෙයිද..... :P

    මම වාහන ගැන එහෙමට දන්නේ නැහැ හැබැයි ඔය DX එක නම් අමුතුම වාහනයක් කියන්න දන්නවා

    අපේ මාමට ඕකක් තියෙනවා අවරුදු 25කට වැඩි දැන් කොටින්ම මම ඉපදුනට පස්සේ ගෙදර අරන් ඇවිත් තියෙන්නෙත් ඕකේ (ෆොටෝ එකක් තියනවා)

    maintenance කියල නාමයක් කරන්නේ නැහැ පෙට්‍රල් ගහනවා දුවනවා එච්චරයි හප්පගෙන තියනවා කුඩු වෙන්නම හැබැයි ආය තිබ්බ වගේම හදනවා ඕක කෑලි එල්ලී එල්ලිත් කාලයක් දිව්වා

    අනික ඒගොලන්ගේ ගෙවල් පාර සුපිරිම එකක් ටයර් වල කම්බි කැඩෙනවා ගියාම :baffled: අනික් වාහන මෑතක් වෙනකම් අමාරුවෙන් ගියේ යට වදිනවා

    දැන් පොරට Premio එකක් තියනවා හැබැයි තවමත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ DX එක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: :lol: හෆොයි....... :lol:

    අපි ඕකම කසිප්පුවාගෙනුත් අහමු ඉතින්..... :baffled: :P

    ආපු වෙලාවේ නැන්දීත් ඉන්න තැන අහන්න තිබ්බේ :P
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Ane machan meka mata vechcha loku awulak. man meka kalinuth ahala tiyanwa aith ahanwa danna kenek innawanam mata hirayata kiyanna.

    Mage bike eka pulsar 150. langadi indan podi awulak tuyanwa, yana gaman clutch eka allagena bike slow unama knock wenawa. Example ekak widihata man 5th gear eke tikak haiyen gihilla clutch allagena poddak bike eka slow wenna dunnama (Accelerate nokara ) RPM eka adu wela gihin hitinawa. RPM eke 2-3 parak adjuest kala hari giye ne.

    Eta passe service center ekakta dala carb ekakth sudda kala. service center eke porak petrol filter ekakuth hai kala. eth lede ehemami hari giye ne.

    A madiwata den eka para start karannth be(filter eka demmata passe). filter eken petrol leak wenawada danne. udeta winadi 5-6k bike eka paddala tamai start karanne.

    Ane danna kenek udawak denna netnam mata meka hadaganna thenakwath kiyanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය දාලා තියෙන රු.50 පෙට්‍රල් ෆිල්ටරේ නම් විසික් කරලා දාපන්..... බොරු වැඩක් ඒක නම්.... මමත් එකක් දාලා, මටත් ඔය උදේට ස්ටාර්ට් එක වාත උනා..... :dull:

    ක්ලච් එක ඈල්ලුවහම හිටින්නේ, ඔයාගේ අයිඩ්ල් RPM එක අඩු නිසා.... ඒක අර කාබ් එක ලග ඈණේ කරකවලා වැඩි කරගන්න පුලුවන්.... :yes: හරියටම කියලා දෙයි අපේ එක්ස්පර්ට්ලා ටික.... :D
     
    • Like
    Reactions: viper123

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ෆිල්ටර් බ්ලොක්ද දන්නේ නෑ මචෝ..

    ඕවා බ්ලොක්වෙලා මාත් කාලයක් කට්ට කෑවා...

    යුරාජ් බඩා කිව්ව එක තමා ඉතින් කියන්න වෙන්නේ මුලින්ම.

    නොක්වෙනව කිව්වෙ මොකක්ද?
    එන්ජිම ලොකු ගියර් වලට දාලා ස්ලෝ එකේ එහෙම යන්න හදනවද?

    ඒවැඩේ කරන්න එපා කවදාවත්..

    ටං ටං ගාලා සද්දෙ එන්න යන්න එපා එන්ජින් ඉවරයි..

    ගියර් මාරුකරනකොට RPM 4500ට වගේ අල්ලල මාරුකරන්න.

    එන්ජිම ගොඩක් ස්ලෝ එකේ ලොකු ගියර් වල දුවන්න එපා..

    අයිඩ්ල් ඇනේ පොඩ්ඩක් කරකවගන්න..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Ane machan meka mata vechcha loku awulak. man meka kalinuth ahala tiyanwa aith ahanwa danna kenek innawanam mata hirayata kiyanna.

    Mage bike eka pulsar 150. langadi indan podi awulak tuyanwa, yana gaman clutch eka allagena bike slow unama knock wenawa. Example ekak widihata man 5th gear eke tikak haiyen gihilla clutch allagena poddak bike eka slow wenna dunnama (Accelerate nokara ) RPM eka adu wela gihin hitinawa. RPM eke 2-3 parak adjuest kala hari giye ne.

    Eta passe service center ekakta dala carb ekakth sudda kala. service center eke porak petrol filter ekakuth hai kala. eth lede ehemami hari giye ne.

    A madiwata den eka para start karannth be(filter eka demmata passe). filter eken petrol leak wenawada danne. udeta winadi 5-6k bike eka paddala tamai start karanne.

    Ane danna kenek udawak denna netnam mata meka hadaganna thenakwath kiyanna.

    Umbe lede mata nan pena hatiyata ledak nemei?? loku gear wala adu RPM wala giyoth nikamma knock wela bike nemei car unath nathara wenawa..habai umba kiyanawa ne clutch aeka alluwahama th nathara wenawa kiyala..poddak oke spark plug deka kiyanawata wena bike aekak aekka maaru karala balapan..aehema th hariyanne naththan CDI unit aeka wena aekak aekka maaru karala balapan aekath hari yanne naththan prashne thiyenne petrol line aekaka thamai..carb aeka sudda kala kiwwata diphram aeke hil aehema thiyanawa da baluwa dA??
    anith aeka bike aeka kochchara duwala dA?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Ane machan meka mata vechcha loku awulak. man meka kalinuth ahala tiyanwa aith ahanwa danna kenek innawanam mata hirayata kiyanna.

    Mage bike eka pulsar 150. langadi indan podi awulak tuyanwa, yana gaman clutch eka allagena bike slow unama knock wenawa. Example ekak widihata man 5th gear eke tikak haiyen gihilla clutch allagena poddak bike eka slow wenna dunnama (Accelerate nokara ) RPM eka adu wela gihin hitinawa. RPM eke 2-3 parak adjuest kala hari giye ne.

    machan oya knock karana eka hariyata pahadili karapan? kattiya help karayi.
    RPM eka adu wela gihin hitina eka nam(RPM nut eka adjust karalath harigiye naththan) hithagannath ba.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :oo: කොහෙද බුවා ඉන්නේ.....?? කාබ් හදන්න දන්න බුවෙක්ද....?? කවදටද අල්ල ගන්න පුලුවන්. මේකේ තියෙන පොඩි පොඩි කේස් ඔක්කොම හදා ගන්න ඕනා බං ඉක්මනට...... :yes:

    කර්බ් එක ගෙදර හදහන්කෝ :oo::oo::oo: ඔකේ ලොකු සින් නැහැ
     
    Status
    Not open for further replies.