පුල්සරේ ට කැල්ටෙක්ස් රතු ලුස් තමයි ලාබම 400ලිටරේ ලුස්
ආස නම් ෆුල් සින්තටික් දාල බලපන්.. පිස්ටන් එක රුපියල් 200 වෙනකොට 1250ක් දීලා සින්තටික් දාන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවාකිමි 10 000කට සැරයක් මාරු කරන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ලාබයක් තියෙනවා.
පිස්ටන් එක රුපියල් 200 ට ?



anthimata yantham dagalala hoyagathta,ara tyre kade tibba nisa. harinduwath okata ringanawa misak ara bima tiyan inna board eka ellanna balapan ko
යකෝ මගේ වයසට වඩා අවුරුදු 3යි බාල වාහනේ.... එහෙව් එකේ ලෙඩ නැති වෙයිද.....
හෆොයි.......
කොහෙද බුවා ඉන්නේ.....?? කාබ් හදන්න දන්න බුවෙක්ද....?? කවදටද අල්ල ගන්න පුලුවන්. මේකේ තියෙන පොඩි පොඩි කේස් ඔක්කොම හදා ගන්න ඕනා බං ඉක්මනට...... 
