තනි පුද්ගල ව්‍යාපාරයක් register කිරීම

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තනි පුද්ගල ව්‍යාපාරයක් register කිරීම

    තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගද්දි කෙරෙන වැඩ කටයුතු ටිකක් පැහැදිල කරහන්කෝ.

    මම අහපු විදියට මේ ලගදි අලුත් නීතියක් ඇවිත් තියෙනවලු register කරද්දි ග්‍රාමසේකරගෙනුත් ෆෝම් එකක් පුරව ගන්න ඕනේ කියලා. එහෙම කරන්න ඕනෙද?

    මම කුලියට ඉන්නෙ. අනික තමා rental agreement එකක් නෑ. අදුරන තැනක නිසා. ඉතින් කොහොමද වැඩේ කෙරෙන්නේ? :confused::confused::confused:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    umb hwul wyaparayak patan gaththa neda me lagadi??
    උබේ නමින්ම කරගෙන යනවා නම් රෙජිස්ටර් කරන්න අනිවාර්‍ය නෑ
    1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ

    1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබ ගැනීම

    2.ව්‍යාපර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී වාර්තාව ලබා ගැනීම

    3.අදාල පළාත් පාලන ආයතනයට මුදල් ගෙවා රිසිට් පත ලබා ගැනීම

    4.නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය හා ග්‍රාම නිලධාරී වාරතාව ප්‍රදේශීය ලේකම් වෙත භාර දීම

    5.ප්‍රදේශීට ලේකම් ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම

    ඕක තමයි මචන් theorya practical නම් කරලා නෑ 1919 කතා කරලා බලන්න නැත්තන් උන්ගේ site එකත් ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    call 1919 bump

    HTML:
    http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/pa/other/dbsl.pdf
    http://srilanka.smetoolkit.org/

    bump
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
    2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
     
    මූට ඇති වෙන්න ඇති මේක කියවලා කසාද බඳින එක ලේසිනේ යකෝ මීට වඩා
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
    2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.

    Amme ban company registration 1kath mechchara amaru nethuwa athi.:shocked::shocked::shocked:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    umb hwul wyaparayak patan gaththa neda me lagadi??
    උබේ නමින්ම කරගෙන යනවා නම් රෙජිස්ටර් කරන්න අනිවාර්‍ය නෑ
    1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ

    1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබ ගැනීම

    2.ව්‍යාපර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී වාර්තාව ලබා ගැනීම

    3.අදාල පළාත් පාලන ආයතනයට මුදල් ගෙවා රිසිට් පත ලබා ගැනීම

    4.නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය හා ග්‍රාම නිලධාරී වාරතාව ප්‍රදේශීය ලේකම් වෙත භාර දීම

    5.ප්‍රදේශීට ලේකම් ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම

    ඕක තමයි මචන් theorya practical නම් කරලා නෑ 1919 කතා කරලා බලන්න නැත්තන් උන්ගේ site එකත් ඇති

    හවුල් ව්‍යාපාරය ගොඩ දාන්න තමා මේක හදන්නේ. :P
    ඒ කියන්නේ මචන් ටික කාලයක් යනකන් රෙජිස්ටර් නොකර මගේ නමින්ම බිස්නස් එක කරන්න පුලුවන්ද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1.මුලින්ම අදාල ප්‍රදේශීය සභාවෙන් ෆොර්ම් එකක් ගන්න.
    2.ඒක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ.
    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි.
    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න.
    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න.
    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
    මාර කට්ටක් කන්න ඕනනේ බන්.:(