තනි පුද්ගල ව්‍යාපාරයක් register කිරීම
තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගද්දි කෙරෙන වැඩ කටයුතු ටිකක් පැහැදිල කරහන්කෝ.
මම අහපු විදියට මේ ලගදි අලුත් නීතියක් ඇවිත් තියෙනවලු register කරද්දි ග්රාමසේකරගෙනුත් ෆෝම් එකක් පුරව ගන්න ඕනේ කියලා. එහෙම කරන්න ඕනෙද?
මම කුලියට ඉන්නෙ. අනික තමා rental agreement එකක් නෑ. අදුරන තැනක නිසා. ඉතින් කොහොමද වැඩේ කෙරෙන්නේ?