සන්වේදනය වී දෙනෙත් කෙවිනි තුලින් රූටා ගලනවා නොවැ අරම්භයේදීමඇයි වලිද අයියාහ්


ඔයාට කියන්න සහෝ.. බියර් එකක් විතරයි මෙහෙත්..යාළුවා;16961191 said:මතක ඇති කාලෙකින් බිව්වෙ නෑ සහෝ. මානසිකව වැටිලා ඉන්නෙ ඒක නිසා![]()

කාර් හොයන්න ගියා නෙ වැස්සෙ![]()
කමක් නෑ බං පාරවල් ටික හදලා හරි කොමිස් ගහගන්නේ මැදමුලනේම සල්ලි නේහ්...... 
මං හිතුවා ඒක වත් දන් නැතුව ඇති කියලාදන්නවා බොල..... මම කිව්වේ, එහෙම කිව්වා කියලා.....
![]()
![]()

ඔයාට කියන්න සහෝ.. බියර් එකක් විතරයි මෙහෙත්..යාළුවා;16961210 said:ආ නන්නී. වැරදුනා අයියා. අක්කා කිව්වත් වරදක් නෑනෙහ්![]()
අපිටනං මහින්ද මාමගෙ සුළග වැදුනත් සැපයි අයියාහ්....කමක් නෑ බං පාරවල් ටික හදලා හරි කොමිස් ගහගන්නේ මැදමුලනේම සල්ලි නේහ්......
![]()