2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....මා සිටියා නම්.....
    සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....



    සහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ.....
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්, නිවී නිවී යන අරුමය කිමදෝ.....



    ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහෙයි......
    එහෙයින් හිමි අනුරුව අබියස සිට, බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16961250 said:
    සැපයි අයියාහ්....
    tuzki-bunny-emoticon-034.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: කමක් නෑ බං පාරවල් ටික හදලා හරි කොමිස් ගහගන්නේ මැදමුලනේම සල්ලි නේහ්...... :dull:
    මට නං ගානක් නෑ බං. මොකා හැදුවත් යන්නෙ අපි නෙ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හවස පහේ ඉදං උඹ අහන්න ඇති ලක්හඩ :rofl::rofl:

    :rofl: අර හඩ්ඩා කෑ ගහනවා කියන්නේ ඕකෙද බං......??

    කොහොමද දැන් ඕකා හැමදාම ප්‍රේමකීර්ති මාවත දකිනකොට...... :angry:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.:love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16961191 said:
    මතක ඇති කාලෙකින් බිව්වෙ නෑ සහෝ. මානසිකව වැටිලා ඉන්නෙ ඒක නිසා :sorry:

    :baffled: මටත්.... මාස තුනකින් ඈල්කොහොල් ඈගට වැටුනේ නෑ..... :( :baffled::dull:
     
    Status
    Not open for further replies.