2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ...
    ‍ඔබ මතු බුදුවන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුළැගිල්ලේ එල්ලී...

    සඳ දිය කොට කිරිවතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
    මතකයි මා නැලැවූවා...
    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
    ඒ ජීවිතයට කිරි දී පණ දී
    මා දැඩි කල අම්මා...

    ආද‍රයේ උල්පත වූ...//

    තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
    නිදි ගන්වා යහන් ගැබේ
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
    සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
    දවසින් දවසට සෙනෙහස ලබැදී
    ගෙන දී දිවියට නව පන ලැබදී
    මා දැඩි කල අම්මා...

    ආදරයේ උල්පත වූ...//
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපිටනං මහින්ද මාමගෙ සුළග වැදුනත් සැපයි අයියාහ්....
    tuzki-bunny-emoticon-034.gif

    :oo: මොනවා කරන්නද ඉතින් ගොනා කියලා මරන්නයෑ...... :dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo: මැෂිමේ වෙලාව බලාගනින් මාමේ...... :yes:

    මැසිමේ හතරවන්නාධිපතියා සතුරු රාශියක ගෝචර ගමනේ සිටීම නිසා හාර්ඩ් ඩිස්ක් එක ආශ්‍රිතව රෝග තත්වයන් පෙන්නුම් කරනවා.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යකෝ මූ බර වචන කියනකොට මගේ හක්ක පනින්න හදනව වගේ බං:baffled::baffled::baffled::baffled:

    :rofl: අපිට නම් ඕවා අහලම පයිත්තියන් වෙලා තියෙන්නේ.... දෙමල පත්තරයක් කියෝනවා කියලා හිතාගෙන ඉන්නවා ඉතින් අපිත්..... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මූ බර වචන කියනකොට මගේ හක්ක පනින්න හදනව වගේ බං:baffled::baffled::baffled::baffled:
    ඇයි යකෝ.. ඌ නෙ කියන්නෙ.. උඹ කරන්නෙ අහන එකනෙ..
    කනට සම්බන්ධ මොකක් හරි එකක් පනිනවා වගේ කියාපිය :angry::angry::oo:
     
    නැකැත් රාල;16961333 said:
    මැසිමේ හතරවන්නාධිපතියා සතුරු රාශියක ගෝචර ගමනේ සිටීම නිසා හාර්ඩ් ඩිස්ක් එක ආශ්‍රිතව රෝග තත්වයන් පෙන්නුම් කරනවා.. :yes:

    උබට කියන්න මචං මට ඒ කාලේ ඉදලා ඕක තිබුනා. :yes:
     
    Status
    Not open for further replies.