2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
apith ava onna
11.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොට නං තියෙන්නෙ වෙන සැපක්..
    අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට :rofl::rofl:

    මහරගමින් ජබුක් හඩක් :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: :eek: ඒ මොන ජරාවක්ද....?? ලෝභ නොවී හොද බ්‍රෑන්ඩ් එකක් ගසපිය..... :yes:
    මහින්ද අයියගෙ බාර් එකේ ඒව තිබ්බෙ... වැඩිපුර 20කුත් ගන්නව උන්.....
    කමක්නෑ යුද්දෙ ඉවරකොලා නෙව ඒ මදෑ :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොයි වෙලෙ හරි කල කම් පලදෙනව සහො... ඒ වෙද්දි අපිව හැදි ගෑවිල නොතිබ්බොත් ලොකු දෙයක් :sorry::sorry:
    මතක් කර කර හූ කියන්න :cool::cool::P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගෙවයි ගෙවයි ඉතිං...
    දැං ඔයා කියන්නෙ ණය ගෙවන්න බෑ කියලා ඔය හදන ඒවා යෙ නොගිහිං ඉමු කියලාද ?
    බයිලා නෙ... :oo: පාරක් හැදුවම කවුරුත් යනවා.. යන ගමනුත් මුන්ටම බනිනවා :angry: :rofl: :P:P

    :oo: මම කියන්නේ හදන්න එපා කියලා නෙවේ...... හොරකම් කරන්න එපා කියලයි.... කොමිස් ගහන්න එපා කියලයි....... :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.:love:

    අන්න වැදගත්ම කතාවක් :yes::yes::yes: කිඹුල් තඩියාව මුරුංග ඇත්තෙ තියන්න කියනවා නෙමේ. :D ඇත්ත කතාව.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes: බැල්ලි
    බල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලා:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුහුද මගේ ගොඩ බිමයි..... නැව මගේ නිවසට සමයි....... දොස්තර දත් කිඹුලා මමයි..... :rofl: :P
     
    Status
    Not open for further replies.