එහෙනං අර නැව් එනවා කියන්නෙ![]()


තොට නං තියෙන්නෙ වෙන සැපක්..
අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට![]()


එහෙනං අර නැව් එනවා කියන්නෙ![]()

මහින්ද අයියගෙ බාර් එකේ ඒව තිබ්බෙ... වැඩිපුර 20කුත් ගන්නව උන්.....![]()
ඒ මොන ජරාවක්ද....?? ලෝභ නොවී හොද බ්‍රෑන්ඩ් එකක් ගසපිය.....
![]()



මතක් කර කර හූ කියන්නකොයි වෙලෙ හරි කල කම් පලදෙනව සහො... ඒ වෙද්දි අපිව හැදි ගෑවිල නොතිබ්බොත් ලොකු දෙයක්![]()




ගෙවයි ගෙවයි ඉතිං...
දැං ඔයා කියන්නෙ ණය ගෙවන්න බෑ කියලා ඔය හදන ඒවා යෙ නොගිහිං ඉමු කියලාද ?
බයිලා නෙ...පාරක් හැදුවම කවුරුත් යනවා.. යන ගමනුත් මුන්ටම බනිනවා
![]()
![]()
![]()
මම කියන්නේ හදන්න එපා කියලා නෙවේ...... හොරකම් කරන්න එපා කියලයි.... කොමිස් ගහන්න එපා කියලයි....... 
ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.![]()


කිඹුල් තඩියාව මුරුංග ඇත්තෙ තියන්න කියනවා නෙමේ.
ඇත්ත කතාව.බල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබැල්ලි


බල්ලා බල්ලා බල්ලා බල්ලා බල්ලා බල්ලාඅත් දුටු හොද අරිස්ඨ ඇත පාවිච්චිය ප්‍රවේසමෙන්...!

