2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16961924 said:
    මේ ඉන්නෙ එක වනචරයෙක් :yes:

    ලැප්ටොප් වලින් තමා ඕව පුරුදු වෙන්න ඇත්තේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//

    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තාත්තලාගේ ආදරේ හරි වෙනස්.අම්මල වගේ එළිපිට ආදරේ කරන් නැ.එත් හිත ඇතුලේ ආදරේ උතුරනවා.දැනටත් තාත්ත ආවම බත් කටක් කවනවා මට :love:

    :oo: තාත්තලාගේ ආදරේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේලු නේහ්.... දෙන්නම දන්නවා දෙන්න තියෙනවා කියලා...... ඒත් දෙන්නේ නෑ ලු නේ...... :P :baffled: :dull: :(
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo: දැනුත් ඉතින් උඹ ලොකුයෑ..... මම දැක්කනේ එදා ට්‍රිපේ ෆොටෝ එකක.....
    පල නාකිය යන්න...:angry::angry: උයාගෙ වයසත් එක්ක බලද්දි මම පොඩි එකා තමා:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඅආ........... ආහහා..............
    tuzki-bunny-emoticon-034.gif
    open-mouth-surprised-smiley-emoticon.png
     
    Status
    Not open for further replies.