මේ මනුස්සයාව මරපු එකා මොකා උනත් තව සතියක් ඇතුලත ඌ මැරිලා නැත්තං මැරෙනවා..![]()


සහෝ බොහොම භයානකයි කියමන
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න,,,
ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න..
මහලුව බැරිඋනාම ඔබ හට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න...
ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නැලවෙන
සුරංගන කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ නුබට නොවඳින
වැල් ඇඳ උඩ වාඩි වෙල රැවුල පැහෙනදා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා
දෙපා නැමැද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුලු නැගෙයි එදා නොවරදා

ඕකෙ රෙකෝඩිං එක ඉල්ලගන්නවකෝ.....
ගෙදර ඉන්න ටිකේ කොල්ල පොඩ්ඩක් බලාගන්නවකෝ කීව....![]()


මැරෙනවට වඩා ජීවත් වෙලා විදවන එක තමා හොදම... එතකොට හැමදාම මැරි මැරි උපදිනව...![]()



යාළුවා;16961644 said:අවුලක් නෑ. හැබැයි වචනෙ මාරු කරපන් මාරුවක් කියන එක. නැත්තන් මෙතන ඉන්න වනචර බලු තිරිසන් හැත්ත වලත්ත විදියට හිතයි![]()