යාළුවා;16961924 said:මේ ඉන්නෙ එක වනචරයෙක්![]()

තාත්තලාගේ ආදරේ හරි වෙනස්.අම්මල වගේ එළිපිට ආදරේ කරන් නැ.එත් හිත ඇතුලේ ආදරේ උතුරනවා.දැනටත් තාත්ත ආවම බත් කටක් කවනවා මට![]()
තාත්තලාගේ ආදරේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේලු නේහ්.... දෙන්නම දන්නවා දෙන්න තියෙනවා කියලා...... ඒත් දෙන්නේ නෑ ලු නේ......

ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.ෆට්ට සිංදුව......

පල නාකිය යන්න...දැනුත් ඉතින් උඹ ලොකුයෑ..... මම දැක්කනේ එදා ට්‍රිපේ ෆොටෝ එකක.....

උයාගෙ වයසත් එක්ක බලද්දි මම පොඩි එකා තමා







ජෙමිස් බන්ඩා බිංදුවයි බිංදුවයි හත

මම ජෙමිස් බන්ඩා ඩබලො සෙවන්

මට නම් අත දෙන්න බැරි උනා ඒ වන්දිය ගෙවන්න තරම් මම වාසනාවන්ත නෑ
මාත්...... 