2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනා.....
    ඉන්න ඉන්න මාත් මේ දූ.................වල එනෝ
    avatar309167_2.gif
    :rolleyes:
    avatar309167_2.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    දැන් තියෙන ගීතවල තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමා අපේ උන් තනුව හදාගෙන (බොහෝ වේලාවට කොහෙන් හරි උස්සල) එකට වචන දාන එක කරන්නේ .ඉතින් අර්ථයක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹූලයියේ මගේ වයිෆ් අහගෙන ඉන්නෙ...
    පට්ටලු සෝ එක :love::love::love::love:
    තව මොනවද කීව මට ඇහුනෙ නෑ ඕයි අවධානය සෝ එකේ නිසා :baffled::baffled::baffled:
    "මේ මිනිහෝ.. ඔය පොඩි එකා තෙමාගෙන නේද...
    සරමත් ඉවරයි නේද තමුසෙගෙ..
    වෙන සරමුත් නෑ නෙ...
    ඔන්න ඔහෙ මගෙ නයිටියක් වත් ඇදං නිදා ගන්නවා .."
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් තියෙන ගීතවල තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමා අපේ උන් තනුව හදාගෙන (බොහෝ වේලාවට කොහෙන් හරි උස්සල) එකට වචන දාන එක කරන්නේ .ඉතින් අර්ථයක් නෑ

    ඔව් ඔව් මමත් එළකිරියෙ එකෙක්ට ලඟදි කිව්වා. ඌ නං අලුත් මෙලඩියක් දානවලු.
    ඔය සංකල්ප කියන එකා ලියනවා. හැබැයි එකක්ද කොහෙද මෙලඩියක් මම ඇහුවෙ. අනිත් ඒවට මොකුත් නෑ :dull:
     
    Status
    Not open for further replies.