ඇයි දැං ජයන්ත බෑ කිව්වද ?කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
Dinushasankalpa



අඩෝ මමගහන්න යන්නෙ![]()
![]()
කජ්ජ ගහන්නද යන්නේ.....? ඩොටේ එන්න නම් වෙලාවක් නෑ ඕන්....
හාහෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.... බෝතලේ යාලුවෝ..![]()


ආත්මයක් තියෙන එකෙක්යෑ බන්![]()
ආත්මේ මාරු කරන් හරි ඌ යෙහෙන් ඉන්නවානේ බං..... 
කඳුල ඔබයි හසරැල්ල ඔබයි......'
ඔබයි කිව්වහම උබලට මතක් වෙන්නේම වෙන වෙන ඒවා නේහ්...... 
දැන් තියෙන ගීතවල තියෙන ප්රධාන ප්රශ්නය තමා අපේ උන් තනුව හදාගෙන (බොහෝ වේලාවට කොහෙන් හරි උස්සල) එකට වචන දාන එක කරන්නේ .ඉතින් අර්ථයක් නෑ



නෑ නෑ එයත් අහනවා... කියව කියව....යාළුවා;16962027 said:
පට්ට සෝ එක නෙහ්. මොනිටරේ පස්සෙ තියාගන බොනවා නේද හිටපන් මං පුවක් පට්ටෙන් නෙලන්නෙ තොට.
එහෙම කියන්න ඇත්තෙ. හැරිලා බලපන් ගහන්න කලින්


