ඔබයි කිව්වහම උබලට මතක් වෙන්නේම වෙන වෙන ඒවා නේහ්......
![]()


නෑ නෑ එයත් අහනවා... කියව කියව....
ගොඩක් කිඹුලගෙ වචනවල තේරුම් අහන්නෙ![]()

ඇත්තකෙනෙකුගේ රසවින්දනය වෙනත් මගකට යොමුකරන්න එක වැඩසටහනක් හොදටම ප්රමාණවත් කිබුල් මාමගේ![]()



දැන් තියෙන ගීතවල තියෙන ප්රධාන ප්රශ්නය තමා අපේ උන් තනුව හදාගෙන (බොහෝ වේලාවට කොහෙන් හරි උස්සල) එකට වචන දාන එක කරන්නේ .ඉතින් අර්ථයක් නෑ



