අපි වැටෙන උන් නෙමෙයි හරියඑන්න එන්න දුවන් එන්න ගිහින් හැප්පිලා අඩන වටෙන් නම් එපා ඔන්න![]()
පිස්සු ටුට්ටලාආවා මෙතන රූට් වෙනස් කරන්න...... ආපදා කළමණාකරනේ උගන්වලා යැව්වේ.....
![]()

ඇයි බෑයි කියලද හිතේ..කෙත් අස්වද්දන්න ගිහින් වපුරල වරෙන්කො පුලුවන්නම්...

සෑටනං ඕව නැතත් කම්ක්නෑ"මේ මිනිහෝ.. ඔය පොඩි එකා තෙමාගෙන නේද...
සරමත් ඉවරයි නේද තමුසෙගෙ..
වෙන සරමුත් නෑ නෙ...
ඔන්න ඔහෙ මගෙ නයිටියක් වත් ඇදං නිදා ගන්නවා .."

