2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මේ මොකෙක්ද?
    වයිරස් කියන්නේ මේවටද මන්දා :P
    avatar161304_9.gif
    avatar161304_9.gif
    avatar161304_9.gif
    avatar161304_9.gif
    avatar161304_9.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩෙනවා මේ සින්දුවට???? මේවා අපිටම ලියලද?????? නැත්තම් මේ සින්දු අපි අපිටම ගලපගන්නවද???
    ඒව ලියල තියෙන්නේ අපට......
    බිදුණු ප්‍රේමයේ තිත්ත මුද්‍රික කුසලානය අඩියට ම හිස් කරපු උන්ට.............

    ප්‍රේම් මාමා, මම, උඹ අපි එක පරම්පරාවක අය....ඉන්න කාලය වෙනස් වුනාට..........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ සිනහා මැද ඔටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං

    :oo::oo::oo::oo::oo:
    :dull:

    :oo: වෙරි හිදුනහම බලාපිය..... මේ දෙවනි ත්‍රෙඩ් එක...... :yes:
    එම්බා අධිකෝදරය :P:P:P
    යාළුවා;16962972 said:
    සබ්ජ්ක්ට් එකේ මමත් ඉඳල තියෙනව බං ඉස්කෝලෙ. :P තව වයඹ එෆ්එම් එකෙත් දවස් දෙකක් හිටිය. තව කොත්මලේ ගිය දවසක තාත්තත් එක්ක සබ්ජ්ක්ට් උනා කොත්මලේ එෆ්එම් වැඩසටහනකට :yes:
    දැන් පට්ට කල්. දැන් ලොස් :rofl: ඒ කාලෙ පිස්සු කෙලල දැන් බල්ලා වගේ පස්සෙන් යනව පෞද්ගලික අධ්‍යාපනේ :eek::sorry: රස්සා කොරන්නත් එපැයි :dull: Old is gold bro :yes: දිග නොහැරි අතීතය දිගයි ගොඩක්
    අපෝ ඉස්කෝලේ යන කාලේ උඹ සබ්ජෙක්ට් කාරයෙක්ද ඒ කියන්නේ? තූ නෙදකින්!

    බිත්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    ඒව ලියල තියෙන්නේ අපට......
    බිදුණු ප්‍රේමයේ තිත්ත මුද්‍රික කුසලානය අඩියට ම හිස් කරපු උන්ට.............

    ප්‍රේම් මාමා, මම, උඹ අපි එක පරම්පරාවක අය....ඉන්න කාලය වෙනස් වුනාට..........

    :cool::yes: