2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

2.gif
2.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ජොනී බට්ට;16962880 said:
    අද රදියෝව කුජිත වෙලා මක්කෙයි? වැඩ ඉවර වෙලා ෂොට් එකකුත් දාගෙන මේ පැත්තේ ආවේ, පොස්ට් 90යි. මොකෝ උනේ? :dull:

    :oo: වෙරි හිදුනහම බලාපිය..... මේ දෙවනි ත්‍රෙඩ් එක...... :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අදුරේ හැමදාම ඉන්න පුලුවන්නම් හොදයි බන්.
    එත් අයිත එලියට එන එක තරම් වේදනාවක් කොහෙවත් නැහැ.
    එක තේරෙන්නෙත් එලියට අවාම.
    ඒ නිසා අදුරට නොගිහින් හිටියනම් හොදයි කියලා හිතෙන වාර අනන්තයි.
    එත් හිත හැමදාම අදුරේ තමයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිත් ඉස්සර රේඩියෝ එකක් කරා සදිස කියල ඉස්කෝලේ ඉන්න කාලේ.ප්‍රදර්ශන තියෙනකොට උදේ 7 සිට රෑ 10 තෙක් old is gold:love:
    සබ්ජ්ක්ට් එකේ මමත් ඉඳල තියෙනව බං ඉස්කෝලෙ. :P තව වයඹ එෆ්එම් එකෙත් දවස් දෙකක් හිටිය. තව කොත්මලේ ගිය දවසක තාත්තත් එක්ක සබ්ජ්ක්ට් උනා කොත්මලේ එෆ්එම් වැඩසටහනකට :yes:
    දැන් පට්ට කල්. දැන් ලොස් :rofl: ඒ කාලෙ පිස්සු කෙලල දැන් බල්ලා වගේ පස්සෙන් යනව පෞද්ගලික අධ්‍යාපනේ :eek::sorry: රස්සා කොරන්නත් එපැයි :dull: Old is gold bro :yes: දිග නොහැරි අතීතය දිගයි ගොඩක්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවා;16962972 said:
    සබ්ජ්ක්ට් එකේ මමත් ඉඳල තියෙනව බං ඉස්කෝලෙ. :P තව වයඹ එෆ්එම් එකෙත් දවස් දෙකක් හිටිය. තව කොත්මලේ ගිය දවසක තාත්තත් එක්ක සබ්ජ්ක්ට් උනා කොත්මලේ එෆ්එම් වැඩසටහනකට :yes:
    දැන් පට්ට කල්. දැන් ලොස් :rofl: ඒ කාලෙ පිස්සු කෙලල දැන් බල්ලා වගේ පස්සෙන් යනව පෞද්ගලික අධ්‍යාපනේ :eek::sorry: රස්සා කොරන්නත් එපැයි :dull: Old is gold bro :yes: දිග නොහැරි අතීතය දිගයි ගොඩක්
    කිඹූලෝ මෙන්නෝ තවත් එකෙක් ඉන්නෝ...........:love::love::love: