ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි ගේ කඩේ හරියටම තියෙන්නේ කොයිද බන් ස්ලිට් එක ලග ඉඳල පාර කියහන්කෝ :dull::dull: දැන් දවස් 4ක් ගියා හොයාගන්න බහ

    ස්ලිට් එක පැත්තෙ නෙමේ පාරේ අනිත් පැත්තේ...

    ස්ලිට් එකේ ගේට්ටුව ගාව ඉඳල මීටර් 100ක් වගේ යනකොට පාරේ අනිත් පැත්තේ තියනවා ටයර් කඩයක්..

    ඒකට මෙහා කඩේ...

    තඩි බෝඩ් එකක් තියනවා කම්මැලිකමට බිම දාලා..

    බල්ලො එහෙම චූ දාල යනවා..

    කේජු මිල්ක් බාර් කියල එකක් තියනවා මාමගෙ කඩේට එහා පැත්තේ...

    මතකද ඉස්සර බයික් හදපු බුවෙක් හිටියා ස්ලිට් එක ලඟ..

    අන්න එතන තමා දැන් මාමා ඉන්නේ..

    ගොවිජන සේවා එක තියනවා අනිත් පැත්තෙ පාරේ..

    ස්ලිට් එක පැත්තෙ ඉඳල එනකොට කෑම කඩ දෙන තුනම පහුකරන් ආවට පස්සෙ තියෙන්නේ..:yes::yes:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan mage bike eke gena Update :

    machan bike eka knock wenne loku gear wala dala slow yanakota newei. Clutch eka allan inidii. Example ekak widihata loku gear ekak gihilla pallamak bahinakota accelerator eka atha arala clutch eka allagena innakota engine eka off wenawa.

    samahara welawata ehema off wenakota start button ekata start wenne ne. Yathura off karala tikakwelawak gihin aith on karala button eka ebuwama tamai start wenne.

    Anika bike eken kisi saddayak enne ne. engine eka poddak race karan giyama oya kisi karadayak ne. Eth problem eka tiyenne kochchra tune kalath one week yanakota tunning wenas wela aith hitinna gannawa.

    Man duwala tiyenne tama 22000 k witara. Tama original plug tamai tiyenne. second full service eka nam tama karanna beri una. anek service nam hariyata kala okkoma.

    Umbala danna honda service center ekak ehema tiyanwada mewa ge case hadana. colombo awata nam godak hondai.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ගින් එක ෆ්ලෑෂ් කරන තෙල ලිටරේ 1000යි. දාල බෝතලේ තියෙන වෙලාව ස්ටාර්ට් කරලා තියන්න තියෙන්නේ

    ලාබ අමතර ක්‍රමය -

    1) එන්ගිම රත්කර පරණ තෙල් හැලීම

    * වැඩි හොඳට තෙල් කළු වැඩි සහ තික්නස් එක වැඩි නම් රතු ඔයිල් ලීටරයක් පොවා පැය කාලක් පමණ පනගන්වා තබා ඉවත්කළ හැකිය. (එම තෙල් විසි නොකර යාලුවෙක්ට දෙන්න අපරාදේ පාවිච්චි කරන්න පුළුවන්)

    2) තෙල් නැති විට අයිඩල් එකේ තෙල් නැතිව බයික් එක ස්ටාර්ට් කර තත්පර 20ක් තබා ඔෆ්ෆ් කිරීම (නල තුල ඇති තෙල් එලියට ගැනීමට - මේකට අකමැති උන් හිතාගනින් ඇනල් සෙක්ස් කරලා එක කෙල්ලගේ කටේ නෑ නෑ එක ඕනි නැහැ තත්පර 20 කියන්නේ විනාඩි 20ක් නෙවෙයි හොදේ අර වේගෙන් දුවන කට්ට ටුක් ටුක් ගාලා 20ක් එනකම් ) - ඔය තෙල් අයින් කරලා දැම්මේ නැත්නම් පරණ ඒවා 200ml විතර එකතු වෙනවා

    ජපන් බයික් ගොඩක් ඒවගේ යටින් ඇරියම බට වල ඒවත් එනවා හොදේ :rolleyes::rolleyes:

    3) තෙල් දාන හිලෙන් හයි ප්‍රෂර් හුලන් පාරක් විනාඩි 10ක් පමණ ඇල්ලීම

    *සැ.යු. එන්ගිමට භූමිතෙල් / 2T දාල නම් ක්ලින් කරන්න එපා බෙයාරින් වලට, රබර් වලට හිකෙයි ස්ටාර්ට් කලොත් අබ සරණයි
    :rofl: අර ඇනල් කෑල්ල තමා පට්ටම...:rofl::rofl:

    ඔයිල් දාන්න බෑ. ස්ටාට් එකේ තියනවා තත්පර 15ක් 20ක්.
    ඉරිදට වැඩේ කරනවා :yes::yes::D
    තෑන්කූ :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machan mage bike eke gena Update :

    machan bike eka knock wenne loku gear wala dala slow yanakota newei. Clutch eka allan inidii. Example ekak widihata loku gear ekak gihilla pallamak bahinakota accelerator eka atha arala clutch eka allagena innakota engine eka off wenawa.

    samahara welawata ehema off wenakota start button ekata start wenne ne. Yathura off karala tikakwelawak gihin aith on karala button eka ebuwama tamai start wenne.

    Anika bike eken kisi saddayak enne ne. engine eka poddak race karan giyama oya kisi karadayak ne. Eth problem eka tiyenne kochchra tune kalath one week yanakota tunning wenas wela aith hitinna gannawa.

    Man duwala tiyenne tama 22000 k witara. Tama original plug tamai tiyenne. second full service eka nam tama karanna beri una. anek service nam hariyata kala okkoma.

    Umbala danna honda service center ekak ehema tiyanwada mewa ge case hadana. colombo awata nam godak hondai.

    පංචිකාවත්තේ රුබි එක ලග ෆයිබර් කරන ඩයල් එකක් ඉන්නවා පාර එහා පැත්තේ

    එතන කොට්ටන් ගහක් යට AC හදන තැනක් තියෙනවා එකට එහා පාරක් තියෙනවා පාරට එහා කුෂන් කඩයක් තියෙනවා

    ඒ ෆයිබර් වැඩපොලයි කුෂන් කඩෙයි අතරේ තියෙනවා

    නිශාන්ත මෝටර්ස් එකට පල- එකේ ඉන්නවා කැලුම් කියලා කෙනෙක්

    ඕනි නම් කියපන් සුදු ax1 එකක් තියෙන එකා එව්වේ කියලා :P
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :rofl: අර ඇනල් කෑල්ල තමා පට්ටම...:rofl::rofl:

    ඔයිල් දාන්න බෑ. ස්ටාට් එකේ තියනවා තත්පර 15ක් 20ක්.
    ඉරිදට වැඩේ කරනවා :yes::yes::D
    තෑන්කූ :D

    තෙල් මාරුවට කලින් වීඩියෝ එකකුයි - මාරු කලට පස්සේ වීඩියෝ එකකුයි සද්දේ එක්ක දාපන් හොදේ :rofl::rofl::rofl:

    මෙතන ඇවිල්ල රිවිවූ එකක් දාන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙල් මාරුවට කලින් වීඩියෝ එකකුයි - මාරු කලට පස්සේ වීඩියෝ එකකුයි සද්දේ එක්ක දාපන් හොදේ :rofl::rofl::rofl:

    මෙතන ඇවිල්ල රිවිවූ එකක් දාන්න
    එළ එළ... ඒකත් දාන්නංකො
    Ioc එකේ ගන්න තියෙන ඔයිල් එකේ වර්ගෙ මොකක්ද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෙට මාමිව බලන්න එන්න ඉන්නේ

    ax1 එකේ රවුමක් යනවද ?:P:P:rofl::rofl:

    :cool: අපෝ ඔය පත සයිස් බයික් වලට ආසා නෑ මම..... ඒ කිව්වේ අර ලොකු උස ටයර් තියෙන ඒවට..... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... HID එක පිස්සු කෙලිනෝ..... ෆියුස් එකේ නෙවේ අවුල..... බයික් එකේ ඉස්සරහා එහෙට මෙහෙට හරවනකොට හිටි ගමන් වැඩ කරනවා..... ඊයේ අර පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ගෙදර ආවේ වැස්සෙම...... :dull: :(
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    2417968884.jpg

    අඩේ මෙන්න මේ පල්සර් එකේ ලොකු සීයට ඇලෝවීල් දෙකක් හොයා ගන්න ඔනේ කොහේද බලන්න ඕනේ (රිම් සයිස් එක අගල් 18)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... HID එක පිස්සු කෙලිනෝ..... ෆියුස් එකේ නෙවේ අවුල..... බයික් එකේ ඉස්සරහා එහෙට මෙහෙට හරවනකොට හිටි ගමන් වැඩ කරනවා..... ඊයේ අර පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ගෙදර ආවේ වැස්සෙම...... :dull: :(

    ජය වේවා..

    ටැංකිය ගලෝල අර රිලේ එකයි දාල තියන වයර් ටිකයි බලපියෝ..

    ඒකේ තමා අවුල..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry: නෑ බොල, ඉස්සරහා හෑන්ඩ්ල් එක එහෙට මෙහෙට කරද්දි මේක වැඩ කරනවනේ වෙලාවකට...... :dull: මූණ හරියේ වයර් අවුලක් වගේ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: නෑ බොල, ඉස්සරහා හෑන්ඩ්ල් එක එහෙට මෙහෙට කරද්දි මේක වැඩ කරනවනේ වෙලාවකට...... :dull: මූණ හරියේ වයර් අවුලක් වගේ...... :(

    ඉතින් අර වයර් ටිකක් අහුවෙලත් තිබ්බෙ ටැංකියට.. එතන අවුල් වෙලා ඇතී..:dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පොඩි එකෝ..... HID එක පිස්සු කෙලිනෝ..... ෆියුස් එකේ නෙවේ අවුල..... බයික් එකේ ඉස්සරහා එහෙට මෙහෙට හරවනකොට හිටි ගමන් වැඩ කරනවා..... ඊයේ අර පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ගෙදර ආවේ වැස්සෙම...... :dull: :(

    mageth oya lede awa, mage eke nam ( - ) wire eka set karapu nut eka burul vela tibba, eka sudda karala hodata thada kara. ita passe badu veda. wire tika poddak balapan:D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පොඩි එකෝ..... HID එක පිස්සු කෙලිනෝ..... ෆියුස් එකේ නෙවේ අවුල..... බයික් එකේ ඉස්සරහා එහෙට මෙහෙට හරවනකොට හිටි ගමන් වැඩ කරනවා..... ඊයේ අර පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ගෙදර ආවේ වැස්සෙම...... :dull: :(

    කලින් කිවා ඔබා දාන්න එපා කියලා
     
    Status
    Not open for further replies.