මාමි ගේ කඩේ හරියටම තියෙන්නේ කොයිද බන් ස්ලිට් එක ලග ඉඳල පාර කියහන්කෝදැන් දවස් 4ක් ගියා හොයාගන්න බහ
ස්ලිට් එක පැත්තෙ නෙමේ පාරේ අනිත් පැත්තේ...
ස්ලිට් එකේ ගේට්ටුව ගාව ඉඳල මීටර් 100ක් වගේ යනකොට පාරේ අනිත් පැත්තේ තියනවා ටයර් කඩයක්..
ඒකට මෙහා කඩේ...
තඩි බෝඩ් එකක් තියනවා කම්මැලිකමට බිම දාලා..
බල්ලො එහෙම චූ දාල යනවා..
කේජු මිල්ක් බාර් කියල එකක් තියනවා මාමගෙ කඩේට එහා පැත්තේ...
මතකද ඉස්සර බයික් හදපු බුවෙක් හිටියා ස්ලිට් එක ලඟ..
අන්න එතන තමා දැන් මාමා ඉන්නේ..
ගොවිජන සේවා එක තියනවා අනිත් පැත්තෙ පාරේ..
ස්ලිට් එක පැත්තෙ ඉඳල එනකොට කෑම කඩ දෙන තුනම පහුකරන් ආවට පස්සෙ තියෙන්නේ..




අර ඇනල් කෑල්ල තමා පට්ටම...

අපෝ ඔය පත සයිස් බයික් වලට ආසා නෑ මම..... ඒ කිව්වේ අර ලොකු උස ටයර් තියෙන ඒවට..... 

නෑ බොල, ඉස්සරහා හෑන්ඩ්ල් එක එහෙට මෙහෙට කරද්දි මේක වැඩ කරනවනේ වෙලාවකට......