ජය වේවා..
ටැංකිය ගලෝල අර රිලේ එකයි දාල තියන වයර් ටිකයි බලපියෝ..
ඒකේ තමා අවුල..![]()
රිලේ එකේ ඇතුලේ වතුර ඇති සුවර්..
අලුත් රිලේ එකක් දාල ෆියුස් බොක්ස් එකත් අලුතින් දාන්න වෙනවා !
ජය වේවා..
ටැංකිය ගලෝල අර රිලේ එකයි දාල තියන වයර් ටිකයි බලපියෝ..
ඒකේ තමා අවුල..![]()
නෑ බොල, ඉස්සරහා හෑන්ඩ්ල් එක එහෙට මෙහෙට කරද්දි මේක වැඩ කරනවනේ වෙලාවකට......
මූණ හරියේ වයර් අවුලක් වගේ......
![]()



අපේ කියලා එන්නේ ඒ උනාට 2500Km වලින් සර්විස් කරන්න කියලනේ......
![]()
අනික, සින්තටික් දාලා 5000Km දුවලා නම් වැඩක් නෑ ඉතින්......
ලීටර් 1.25ක් දාන්න එපායේ.....
![]()

oka nevei
Servo Synthatic 10W 40![]()
මට පේන්නේ නම් ඔයිල් කියලා, වතුර දීලා වගේ කුක්කු පැටියෝ උඹට......
ඒක වතුර වගේ ඔයිල් එකක්නේ බං.....?? 
අපෝ ඔය පත සයිස් බයික් වලට ආසා නෑ මම..... ඒ කිව්වේ අර ලොකු උස ටයර් තියෙන ඒවට.....
![]()

අපෝ ඔය පත සයිස් බයික් වලට ආසා නෑ මම..... ඒ කිව්වේ අර ලොකු උස ටයර් තියෙන ඒවට.....
![]()



මට පේන්නේ නම් ඔයිල් කියලා, වතුර දීලා වගේ කුක්කු පැටියෝ උඹට......
ඒක වතුර වගේ ඔයිල් එකක්නේ බං.....??
![]()






සිරාවට පට්ට නේද?
පාටකුත් නැහැ![]()
අනේ මන්දා.... මට නම් වතුර වගේ.... ඝණකමක් ඈත්තෙම නෑ වගේනේ ඔයිල් එක.....?? රත්තරන් මාමා නම් කියන්නේ, ඉන්දියන් IOC කියන්නෙත් ලෝක හොරු කියලයි..... 
ඉස්සරහා වයර් කේස් එකක් තියෙන්නේ..... මම මේන් ස්ටෑන්ඩ් එක ගහලා බැලුවා..... එහෙට මෙහෙට හරවනකොට බඩු වැඩ...... 
කෝ අර කසිප්පුවා...... HID එක අවුල් බං....ඉස්සරහා වයර් කේස් එකක් තියෙන්නේ..... මම මේන් ස්ටෑන්ඩ් එක ගහලා බැලුවා..... එහෙට මෙහෙට හරවනකොට බඩු වැඩ......
![]()

රතු පාට වයර් එක පොඩ්ඩක් තද කරහම හරි යනවා වෙලාවකට..... හෆොයි..... HID එක ගලවලා දාන්න වෙයිද.....?? 
හෆොයි..... එහෙම උනොත් මොකෝ කරන්නේ.....??රතු පාට වයර් එක පොඩ්ඩක් තද කරහම හරි යනවා වෙලාවකට..... හෆොයි..... HID එක ගලවලා දාන්න වෙයිද.....??
![]()




