ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජය වේවා..

    ටැංකිය ගලෝල අර රිලේ එකයි දාල තියන වයර් ටිකයි බලපියෝ..

    ඒකේ තමා අවුල..:yes::yes:

    රිලේ එකේ ඇතුලේ වතුර ඇති සුවර්..

    අලුත් රිලේ එකක් දාල ෆියුස් බොක්ස් එකත් අලුතින් දාන්න වෙනවා !
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :angry: නෑ බොල, ඉස්සරහා හෑන්ඩ්ල් එක එහෙට මෙහෙට කරද්දි මේක වැඩ කරනවනේ වෙලාවකට...... :dull: මූණ හරියේ වයර් අවුලක් වගේ...... :(

    ඕනි නම් ඇවිල්ලා හදල දෙන්නම්.. ටිකකින් දත්කිඹුලා ගාවට යනෝ :dull::dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: අපේ කියලා එන්නේ ඒ උනාට 2500Km වලින් සර්විස් කරන්න කියලනේ...... :yes:

    :oo: අනික, සින්තටික් දාලා 5000Km දුවලා නම් වැඩක් නෑ ඉතින්...... :baffled: ලීටර් 1.25ක් දාන්න එපායේ..... :dull:

    ඒ කියන්නේ අපි දාන ඔයිල් එකේ ආයු කාලේ මචං..අපි දාන ඔයිල් එකඟ උපරිම 2500 තමයි..ෆුල් සින්තටික් ඔයිල් එහෙම නෑ...කුක්කු පැටියා කිව්වා වගේ බෝතලේ ගහලා තියෙනවා ඔයිල් එකේ ආයු කාලය..ඔය රේස් පදින ටර්බෝ කාර් වලටත් දාන්නේ ෆුල් සින්තටික් ඔයිල් තමයි..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: අපෝ ඔය පත සයිස් බයික් වලට ආසා නෑ මම..... ඒ කිව්වේ අර ලොකු උස ටයර් තියෙන ඒවට..... :eek:

    ඔව් ඉතින් බඩත් එක්ක නගින්න බෑ නේ :P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :oo: මට පේන්නේ නම් ඔයිල් කියලා, වතුර දීලා වගේ කුක්කු පැටියෝ උඹට...... :P ඒක වතුර වගේ ඔයිල් එකක්නේ බං.....?? :dull:

    සිරාවට පට්ට නේද?

    පාටකුත් නැහැ :P:P:P:rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට පට්ට නේද?

    පාටකුත් නැහැ :P:P:P:rofl::rofl::rofl:

    :dull: අනේ මන්දා.... මට නම් වතුර වගේ.... ඝණකමක් ඈත්තෙම නෑ වගේනේ ඔයිල් එක.....?? රත්තරන් මාමා නම් කියන්නේ, ඉන්දියන් IOC කියන්නෙත් ලෝක හොරු කියලයි..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ අර කසිප්පුවා...... HID එක අවුල් බං.... :( ඉස්සරහා වයර් කේස් එකක් තියෙන්නේ..... මම මේන් ස්ටෑන්ඩ් එක ගහලා බැලුවා..... එහෙට මෙහෙට හරවනකොට බඩු වැඩ...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ අර කසිප්පුවා...... HID එක අවුල් බං.... :( ඉස්සරහා වයර් කේස් එකක් තියෙන්නේ..... මම මේන් ස්ටෑන්ඩ් එක ගහලා බැලුවා..... එහෙට මෙහෙට හරවනකොට බඩු වැඩ...... :(

    අවුල් වෙන්න තියෙන්නේ එහෙනම් අර බැලස්ට් එකේ සොකට් එක ගාවින්...

    රතු පාට එක..

    ගලෝල බලපියෝ..

    මට සඳුදා තමා එන්න වෙන්නේ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆොයි..... එහෙම උනොත් මොකෝ කරන්නේ.....?? :rolleyes: රතු පාට වයර් එක පොඩ්ඩක් තද කරහම හරි යනවා වෙලාවකට..... හෆොයි..... HID එක ගලවලා දාන්න වෙයිද.....?? :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆොයි..... එහෙම උනොත් මොකෝ කරන්නේ.....?? :rolleyes: රතු පාට වයර් එක පොඩ්ඩක් තද කරහම හරි යනවා වෙලාවකට..... හෆොයි..... HID එක ගලවලා දාන්න වෙයිද.....?? :(

    අනේ බොල ලැප් ගලවන්න පුලුවන් වයර් එකක් හයිකරගන්න බෑ...:angry::angry:

    බැලස්ට් එකට හයිවෙන රතු ක්ලිප් එක ගලෝල සුද්ද කරල දාන්න..

    පොඩ්ඩක් ටැංකිය ගලෝල බලන්න ඒත් හරි නැත්නම්...:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බැලස්ට් එකට එන රතු ක්ලිප් එක සුද්ධ කරා පොඩි එකෝ..... ඒත් වැඩේ අවුල්.... බැලස්ට් එක ලග පොඩ්ඩක් වයර් එක අල්ලනකොට හරි ගියා මුලින්..... දැන් හැන්ඩ්ල් එක එහේ මෙහේ කරද්දි වැඩ කරනවා.... නැති වෙනවා.... :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුළණි..
    අද බයිසිකලේට ටියුබ්ලස් ටයරයක් දා ගත්තා...
    DSI එකක් දා ගත්තේ..
    ඒක තමා අඩුවටම තිබුනේ..
     
    Status
    Not open for further replies.